AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    බයික් පදින කොල්ලො ටික කියන්ඩ බලන්ඩ ජීවිත කාලෙට කොච්චර නියර් මිස් ගාණක් දාල තියෙනවද කියල..

    ආඩම්බරයි පුතී..

    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ත්‍රීවිල් එකේ ඉස්සරහින් ලොකු ලොරියක් එනවා
    තප්පර 5 ක් විතර එහා මෙහා වුණා නම් ලොරිය ඇඟ උඩ

    බයික් එකේ පලවෙනි පාරට මහපාරේ ක්ලච් බයිසිකලේ අරන් එනවා පිටිපස්සේත් එකෙක් තියාගෙන රෑ 7 විතර
    හත්රමන් හංදියක් තිය්න්වා
    ආපු වේගෙන් හොර්න් එක යන්තන් ගැහ්ගෙනම එහා කෙළවරටම ගියා
    වම පැත්තේ පාරේ හිටපු බට්ටා ලොරියක් තව පොඩ්ඩෙන් හරහට දානවා

    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    27336841_2020512528217033_4954509283444585240_n.jpg
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    bus ekek overtake karanna gihin jeep ekak set una issarahin thawa podden passa bus eke issaraha jeep eke wadinawa.. :( eda ida 70ta eha yanne na :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    near mis daala naha welaa tiyanava

    awasthaa dekai... dekma bike, ekak pulsar/ bike eka bus ekak yata mama car ekaka issaraha yata....

    anika CB400 speed eka100 ta ehaa... panic breaking lissala watuna more than 50 bima dige adila giya peraluna... bike eka ita wadaa giyaa.....
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙපාරක් තියෙනවා... :D

    රෑ යද්දී පාරේ ට්‍රක් එකක් රිවස් කරනවා.. බ්රේක් ගැහුවට වෙලාවටම බ්රේක් වැදුන් නෑ ළඟටම යනකම්.. ට්‍රක් එකට සෙන්ටි මීටරයක් වගේ තියල බයික් එක යන්තම් නවත්ත ගත්තා :baffled:

    ඊළඟ එක ඉස්සරහින් ට්‍රක් එකක් එන වෙලාවක කාර් එකක් (ඉස්සර කරන්න පටන් ගද්දි මූ වම් කොනට වෙලා ගියේ) ඉස්සර කරන්න ගියහම කාර් කාරය එක පාරට මගේ පැත්තට සයිඩ් කරන්න ගත්තා.. ට්‍රක් එක ගොඩක් ලං වුන නිසා පාරේ අනිත් පැත්තට ගන්නත් බෑ.. එවලේ ස්පීඩ් එක නිසා බ්රේක් ගහගන්නත් බෑ.. අගටම ඇක්සලරේට් කරලා යන්තම් ඉස්සරහින් කපලා දා ගත්තා :baffled: මතක් වෙනකොටත් මොකද්ද වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    near mis daala naha welaa tiyanava

    awasthaa dekai... dekma bike, ekak pulsar/ bike eka bus ekak yata mama car ekaka issaraha yata....

    anika CB400 speed eka100 ta ehaa... panic breaking lissala watuna more than 50 bima dige adila giya peraluna... bike eka ita wadaa giyaa.....

    :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට සමහර සිද්දි තියනව ඒක වෙන කොට අවුල් නෑ බයත් නෑ එච්චර. ගෙදර ඇවිල්ල ඒ ගැන හිතපුවාම මානසිකව වැටෙනව. ඒ වගෙ එකක් උනා මට කාර් එකකුත් ත්‍රීවීල් එකක් යදද් මැදින් මං ගියා කොහොන ගියද් දන්නෑ. ත්‍රීවිල් කාරය කෑගහුවා. මං හිනා වෙලා මාරු උනා . දැන් ඒක හිතන කොට බය හිතෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මට සමහර සිද්දි තියනව ඒක වෙන කොට අවුල් නෑ බයත් නෑ එච්චර. ගෙදර ඇවිල්ල ඒ ගැන හිතපුවාම මානසිකව වැටෙනව. ඒ වගෙ එකක් උනා මට කාර් එකකුත් ත්‍රීවීල් එකක් යදද් මැදින් මං ගියා කොහොන ගියද් දන්නෑ. ත්‍රීවිල් කාරය කෑගහුවා. මං හිනා වෙලා මාරු උනා . දැන් ඒක හිතන කොට බය හිතෙනව

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    දෙපාරක් තියෙනවා... :D

    රෑ යද්දී පාරේ ට්‍රක් එකක් රිවස් කරනවා.. බ්රේක් ගැහුවට වෙලාවටම බ්රේක් වැදුන් නෑ ළඟටම යනකම්.. ට්‍රක් එකට සෙන්ටි මීටරයක් වගේ තියල බයික් එක යන්තම් නවත්ත ගත්තා :baffled:

    ඊළඟ එක ඉස්සරහින් ට්‍රක් එකක් එන වෙලාවක කාර් එකක් (ඉස්සර කරන්න පටන් ගද්දි මූ වම් කොනට වෙලා ගියේ) ඉස්සර කරන්න ගියහම කාර් කාරය එක පාරට මගේ පැත්තට සයිඩ් කරන්න ගත්තා.. ට්‍රක් එක ගොඩක් ලං වුන නිසා පාරේ අනිත් පැත්තට ගන්නත් බෑ.. එවලේ ස්පීඩ් එක නිසා බ්රේක් ගහගන්නත් බෑ.. අගටම ඇක්සලරේට් කරලා යන්තම් ඉස්සරහින් කපලා දා ගත්තා :baffled: මතක් වෙනකොටත් මොකද්ද වගේ

    ඔය වෙලාවට කාර් එකටයි ට්‍රක් එකටයි මනුස්සකමක් තියෙන්ඩ ඕන අනතුර වලක්ව ගන්ඩ..
    උඹ අපරික්ෂාකාරීව ඉස්සර කරා කියන්ඩත් බෑනෙ. කාර් එක පාරට ගත්තනෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මේක මොනාද බං. මේක එච්චරටම අවුල් නෑ නේ. මං එදා දැම්ම විදිය තාම මට හිතාගන්න බෑ

    දෙවෙනියට දාපු බයික් එක :angry: