බයික් පදින කොල්ලො ටික කියන්ඩ බලන්ඩ ජීවිත කාලෙට කොච්චර නියර් මිස් ගාණක් දාල තියෙනවද කියල..
ආඩම්බරයි පුතී..
ආඩම්බරයි පුතී..
Last edited:
eda ida 70ta eha yanne na 


මතක් වෙනකොටත් මොකද්ද වගේ near mis daala naha welaa tiyanava
awasthaa dekai... dekma bike, ekak pulsar/ bike eka bus ekak yata mama car ekaka issaraha yata....
anika CB400 speed eka100 ta ehaa... panic breaking lissala watuna more than 50 bima dige adila giya peraluna... bike eka ita wadaa giyaa.....

මට සමහර සිද්දි තියනව ඒක වෙන කොට අවුල් නෑ බයත් නෑ එච්චර. ගෙදර ඇවිල්ල ඒ ගැන හිතපුවාම මානසිකව වැටෙනව. ඒ වගෙ එකක් උනා මට කාර් එකකුත් ත්රීවීල් එකක් යදද් මැදින් මං ගියා කොහොන ගියද් දන්නෑ. ත්රීවිල් කාරය කෑගහුවා. මං හිනා වෙලා මාරු උනා . දැන් ඒක හිතන කොට බය හිතෙනව
දෙපාරක් තියෙනවා...
රෑ යද්දී පාරේ ට්රක් එකක් රිවස් කරනවා.. බ්රේක් ගැහුවට වෙලාවටම බ්රේක් වැදුන් නෑ ළඟටම යනකම්.. ට්රක් එකට සෙන්ටි මීටරයක් වගේ තියල බයික් එක යන්තම් නවත්ත ගත්තා
ඊළඟ එක ඉස්සරහින් ට්රක් එකක් එන වෙලාවක කාර් එකක් (ඉස්සර කරන්න පටන් ගද්දි මූ වම් කොනට වෙලා ගියේ) ඉස්සර කරන්න ගියහම කාර් කාරය එක පාරට මගේ පැත්තට සයිඩ් කරන්න ගත්තා.. ට්රක් එක ගොඩක් ලං වුන නිසා පාරේ අනිත් පැත්තට ගන්නත් බෑ.. එවලේ ස්පීඩ් එක නිසා බ්රේක් ගහගන්නත් බෑ.. අගටම ඇක්සලරේට් කරලා යන්තම් ඉස්සරහින් කපලා දා ගත්තාමතක් වෙනකොටත් මොකද්ද වගේ
මේක මොනාද බං. මේක එච්චරටම අවුල් නෑ නේ. මං එදා දැම්ම විදිය තාම මට හිතාගන්න බෑ
