NEC ලැප් ටොප්

sudu23

Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    යාලුවනේ nec ලැප් ටොප් පවිච්කරන කිරයේ එළකිරි කොල්ලෝ ඉන්නවද..කොහොමද ..තත්වෙ
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    මෙහෙමයි nec ලැප්ටොප් තොගයක් හෙන අඩුවට ගන්න පුළුවන්..අපේ ගමේ 10 වසරේ උන්ට it ඉගෙන ගන්න ක්ලාස් යනවා.එකේ ප්‍රැක්ටිකල් වලට ලැපක් ඕනෙලු..සල්ලි තියෙන උන්ගේ දෙමාපියෝ නම් අලුත් ඒවා අරන් දීලා..එත් බං දුප්පත් උන්ට හොද ඒවා ටිකක් හොයලා දෙන්න තමයි බලන්නේ..අනිත් තියෙන්නේ dell ලැටිටියු ඩා කියන මොඩෙල් එක..අරන් දෙන එකේ හොද එකක් අරන්න දෙන්න එපාය..අවුලක් නොවෙන්න
     
    Count De Raven

    Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    මෙහෙමයි nec ලැප්ටොප් තොගයක් හෙන අඩුවට ගන්න පුළුවන්..අපේ ගමේ 10 වසරේ උන්ට it ඉගෙන ගන්න ක්ලාස් යනවා.එකේ ප්‍රැක්ටිකල් වලට ලැපක් ඕනෙලු..සල්ලි තියෙන උන්ගේ දෙමාපියෝ නම් අලුත් ඒවා අරන් දීලා..එත් බං දුප්පත් උන්ට හොද ඒවා ටිකක් හොයලා දෙන්න තමයි බලන්නේ..අනිත් තියෙන්නේ dell ලැටිටියු ඩා කියන මොඩෙල් එක..අරන් දෙන එකේ හොද එකක් අරන්න දෙන්න එපාය..අවුලක් නොවෙන්න

    NEC hondai habai spare parts nam adui.....charger eka giyoth ehema daha duk windinna one.....10.5V charger thiyena lap ganna epa.......math use karanne nec ekak...
     
    • Like
    Reactions: sudu23

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    NEC hoda ewanan awulk na. mokada NEC Japan.
    p4 lap ekak thiyenawa dan awurudu 8katath wadi.dan heat issue ekak thynwa. thawa ohoma danna deka thunak thiyenawa ultra durable thamai kiyanna thiyenne. habai risk ekakuth thiyenawa.owa wadiya hoyaganna nathi hinda awulk wunoth parts ehema hoygnna awul.
    ekama awula unge seperate VGA ena ewa na . (dakalama na). :p
     
    • Like
    Reactions: sudu23

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගෙත් nec versapro j vc 6 එකක්
    1.2 core2duo
    2gb ram
    used මගේ දැන් 2 වෙනි අව්රුද්ද 2009 හදල තියෙන්නේ ගත්තෙත් 18 කට. හැමදාම පැය 5 6 ඔන් එකේ. තාම ලෙඩක් දීල නෑ. ගත්තෙත් පෙනුමයි බර ගොඩක් අඩු කමයි දැක්කම ආසාවට තමා
     
    Last edited:
    • Like
    Reactions: sudu23