මෙහෙමයි nec ලැප්ටොප් තොගයක් හෙන අඩුවට ගන්න පුළුවන්..අපේ ගමේ 10 වසරේ උන්ට it ඉගෙන ගන්න ක්ලාස් යනවා.එකේ ප්රැක්ටිකල් වලට ලැපක් ඕනෙලු..සල්ලි තියෙන උන්ගේ දෙමාපියෝ නම් අලුත් ඒවා අරන් දීලා..එත් බං දුප්පත් උන්ට හොද ඒවා ටිකක් හොයලා දෙන්න තමයි බලන්නේ..අනිත් තියෙන්නේ dell ලැටිටියු ඩා කියන මොඩෙල් එක..අරන් දෙන එකේ හොද එකක් අරන්න දෙන්න එපාය..අවුලක් නොවෙන්න