Necklaces

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කොහොමද මාලේ. රු.2400/-ක් ලු

12795148_10153803831519473_8320389652826236230_o.jpg

දැන් ගල්කිස්ස හෝටලේ ගාව වෙරළේ තියන ඕපන් මාර්කට් එකට ගියොත් බලාගන්න පුළුවන්​
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕක අරන් කරේ දාගෙන ට්‍රෙන් එකේ යන්න වෙන්න ඇති තියෙන්නේ මම හිතන්නේ...සිඞ්හළයගේ නිර්මාණයක්..බලපන්...ටිකට් ගන්න ඕනේ නැහැ....සීසන් ඕනේ නැහැ...කෝච්චිය එනවා කියල දුවන් යන්න ඕනේ නැහැ ටිකට් වලට...පෝලිම් නැහැ...:yes::yes:

    ටික්ක පැන්නොත් කරන්න තියෙන්නේ මාලෙන් එකක් කැඩුව දුන්න...අපේ දේවල් අගය කරපල්ලා...මේ වගේ මොලකාරයෝ ඉන්න ඕනේ...:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සු යක්කු තමයි ලංකාවෙත් ඉන්නේ... දැන් ලංකාවට එන සුද්දෝ මෝඩ නෑ..
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    yako ookata allapu stall eka (cards, hair accessories and biscuit) dala hitiye mamai kellai.

    owa wikunapu muslim ganu dennata ekama business ekak wath tibune na.