Need කෝපි කඩේ අප්පුවාගේ songs
යාලුවනේ මතකද කෝපි කඩේ අප්පුවා ( Srilal Abeykoon ) ගේ audio cassette එක? අපේ sinior memberslata නම් මතක ඇති මේක 1995 විතර release කලේ.මේ cassette එක governmet එකෙනුත් තහනම් කළා
, හිතා ගන්න පුළුවන්නේ songs වල තරම
.
කාගේ ළඟවත් තියෙන නම් මේ cassett එක අපිටත් අහන්න සලස්වනවද?
යාලුවනේ මතකද කෝපි කඩේ අප්පුවා ( Srilal Abeykoon ) ගේ audio cassette එක? අපේ sinior memberslata නම් මතක ඇති මේක 1995 විතර release කලේ.මේ cassette එක governmet එකෙනුත් තහනම් කළා
, හිතා ගන්න පුළුවන්නේ songs වල තරම
.කාගේ ළඟවත් තියෙන නම් මේ cassett එක අපිටත් අහන්න සලස්වනවද?