Need කෝපි කඩේ අප්පුවාගේ songs

monazark

Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    Need කෝපි කඩේ අප්පුවාගේ songs

    යාලුවනේ මතකද කෝපි කඩේ අප්පුවා ( Srilal Abeykoon ) ගේ audio cassette එක? අපේ sinior memberslata නම් මතක ඇති මේක 1995 විතර release කලේ.මේ cassette එක governmet එකෙනුත් තහනම් කළා:shocked:, හිතා ගන්න පුළුවන්නේ songs වල තරම:angry:.
    කාගේ ළඟවත් තියෙන නම් මේ cassett එක අපිටත් අහන්න සලස්වනවද?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    Meke inna podi un owa dan na ban .. math me langadi youtube eke pawa hewwa eth na ..

    Suwandaata kemathi na elu rawula nisa kemathi na .. Geetha naga geetha naga :rofl:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා
    ජොකා ජොකා ජොකා ජොකා අප්පුවාගෙ ජොකා
    :lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    ලබ්බටත් ආසයි
    පුහුලටත් ආසයි
    ලබ්බ අත ගෑවොත්
    ඔන්න වැඩ වරදි

    (chinna chinna aasai tune)

    :lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා
    මගෙ පවුලට වඩා වටිනවා මට මගෙ ජොකා
    එහා ගෙදර මල යකා
    ඉල්ලන්නේම මගෙ ජොකා
    ඒ වුනාට දෙන්නේ නැහැ මම ජොකා

    කියල සින්දුවක් තිබුනා මතකයි

    අප්පුවගේ පුතා වාහන උස්සන ගේම් කාරයෙක් බන්....දැන් මොකද දන්නේ නැහැ කරන්නේ
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    LOl...mathakai matath.. Issara van uncle dala thibbema oka thamai.. e dawas wala nam sindu tika padam... 1995 wenna ona..api thuna wasara