ජොකා ජොකා ජොකා ජොකා මගෙ ජොකා
මගෙ පවුලට වඩා වටිනවා මට මගෙ ජොකා
එහා ගෙදර මල යකා
ඉල්ලන්නේම මගෙ ජොකා
ඒ වුනාට දෙන්නේ නැහැ මම ජොකා
කියල සින්දුවක් තිබුනා මතකයි
අප්පුවගේ පුතා වාහන උස්සන ගේම් කාරයෙක් බන්....දැන් මොකද දන්නේ නැහැ කරන්නේ

හෆ්ෆට ඕකගේ කැසට් පීස් එක හොරෙන් ඇහුවේ ඒ කාලේ...... හින්දි ටියුන්ස් වලට ඌ ගැහුවේ..... 

හෆ්ෆට ඕකගේ කැසට් පීස් එක හොරෙන් ඇහුවේ ඒ කාලේ...... හින්දි ටියුන්ස් වලට ඌ ගැහුවේ.....
![]()