NEED සමනල සංධ්වනිය Full Movie

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    NEED සමනල සංධ්වනිය Full Movie

    Help ekak onaaaaaaaa .. තියෙන ඇත්තෙක් සමනල සංධ්වනිය ඔන්ලයින් බලන්න පුලුවන් ලින්ක් එකක් දෙනු මැන :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ah uba kaden gatta neh eka thama oya :lol::lol:
    hitpn mn pen ekt arn ennm copyk dagnna :rofl::P:P
    නෑ බං.. මාත් හෙව්වා පහුගිය දවසක.. හොයාගන්න බැරි උනා.. බඩු ඉවරයි කිව්වෙ..:dull:
    මහ පොන්න ෆිල්ම් ඕයි කඩවල් වල විකුණන්න තියෙන්නෙ..
    දිනිත් ෆිල්ම්, දිල්ෂාන් හෝම් වීඩියෝ අරුන් මුන් ෆිල්ම් ගහනවා DVD කරලා විකුණන්න.. හිනා යන්නෙත් නෑ, ඇඬෙන්නෙත් නෑ..
    හැබැයි මරු ඩබල් වගයක් නම් ඇවිත් තිබ්බා.. ජංගිය අස්සටත් අත දානවා..:lol:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262

    කියපන්කෝ බලන්න ඩබලක් දෙකක්? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියපන්කෝ බලන්න ඩබලක් දෙකක්? :P
    නම් මතක නැහැ බං.. හෙන ගොඩක් තිබ්බා.. රුපියල් එකසිය පනහයි එකක්..
    බලන්න විදියක් නෑ.. කෙල්ලට මාට්ටු වෙනවනේ.. ඒක නිසා ගෙනාවෙ නැහැ..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    නම් මතක නැහැ බං.. හෙන ගොඩක් තිබ්බා.. රුපියල් එකසිය පනහයි එකක්..
    බලන්න විදියක් නෑ.. කෙල්ලට මාට්ටු වෙනවනේ.. ඒක නිසා ගෙනාවෙ නැහැ..
    ගෙඩි 2ක ට 150ක් වැඩි... :no::no: එල එල :lol::P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :no::no::no:
    ගෙඩි දෙකට වැඩි යමක් මං දැක්කා ප්ලේ කරපු වෙලාවෙ කඩේ ඇතුලෙ..:rofl:
    සෝයි කෑලි ටිකක් ඉන්නෙ ඕයි..:rolleyes:

    අඩේ... සිංහල ඩබලක් බලපු කාලයක් මතක නෑ. ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ එකක් දෙකක් හොයාගන්න :rolleyes::)
     
    reyanshroy

    Member
    Nov 22, 2014
    14
    0
    0
    i tell one simple step just go to the store or communication and ay to the shopkeeper that i want a movie which you want and will give you a movie that you want to see :happy: happy Happy

    :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නම් මතක නැහැ බං.. හෙන ගොඩක් තිබ්බා.. රුපියල් එකසිය පනහයි එකක්..
    බලන්න විදියක් නෑ.. කෙල්ලට මාට්ටු වෙනවනේ.. ඒක නිසා ගෙනාවෙ නැහැ..

    යකො ත්‍රෙඩ් එක දැම්මේ සමනල සංධ්වනියට. අගට එනකොට එක ඩබලක් වෙලා. අම්මපා මුන්ටත් :angry::rofl::P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ බං.. මාත් හෙව්වා පහුගිය දවසක.. හොයාගන්න බැරි උනා.. බඩු ඉවරයි කිව්වෙ..:dull:
    මහ පොන්න ෆිල්ම් ඕයි කඩවල් වල විකුණන්න තියෙන්නෙ..
    දිනිත් ෆිල්ම්, දිල්ෂාන් හෝම් වීඩියෝ අරුන් මුන් ෆිල්ම් ගහනවා DVD කරලා විකුණන්න.. හිනා යන්නෙත් නෑ, ඇඬෙන්නෙත් නෑ..
    හැබැයි මරු ඩබල් වගයක් නම් ඇවිත් තිබ්බා.. ජංගිය අස්සටත් අත දානවා..:lol:

    අඩෝ කියහන්කෝ බන්,.... නමක් දෙකක්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්.. බඩියා අවොත් ඉවරයි... :rofl::rofl:
    :lol::lol::lol:

    අඩෝ කියහන්කෝ බන්,.... නමක් දෙකක්...
    නම් මතක නෑ බං.. හෙන සෙට් එකක් තිබුණා.. පොඩ්ඩක් ඔලුව දාලා බලපං DVD කඩේකට.. බජට් පැක් කියලා එන්නෙ.. එකසිය පනහයි..:rofl:

    යකො ත්‍රෙඩ් එක දැම්මේ සමනල සංධ්වනියට. අගට එනකොට එක ඩබලක් වෙලා. අම්මපා මුන්ටත් :angry::rofl::P
    ඩබල නිසා තමා බොල පේජ් තුනක් ඇඳුනෙ.. නැත්තං කොමෙන්ට් තුන හතරයි.. ත්‍රේඩ් එක ඉවරයි..:dull:

    අඩේ... සිංහල ඩබලක් බලපු කාලයක් මතක නෑ. ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ එකක් දෙකක් හොයාගන්න :rolleyes::)
    මට බලන්න විදියක් නෑ බං.. ආසයි බයයි සීන් එකක් තියෙන්නෙ..:rofl: