Need a big help from Everyone. pls help

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එලකිරි ‍එකේ ඉන්න අයියලා,අක්කලා,නංගිලා & මල්ලිලා හැමෝගෙන්ම පොඩි උදවුවක් ඔනේ. මම බ්ලොග් එකක් පටන් ගත්තා. :cool::cool:

    මෙතන ක්ලික් කරන්නකෝ
    http://sinhalasoft.blogspot.com

    මේ ගැන කවුරුත් තාම දන්නෙ නෑනේ. ඒ නිසා එළකිරි එකේ කස්ටිය දන්න හැමෝටම මේ ගැන කියනවද? තාම බ්ලොග් එක පටන් ගත්ත විතරයි. හැමදාම ගිහින් බලන්න මොනවම හරි අලුත් දෙයක් තියනවා. තරහ නැතුව බ්ලොග් එකේ කමෙන්ට් එකකුත් දාල යන්න.

    බ්ලොග් එකේ හැමදේම free දෙන්නේ.
     
    • Like
    Reactions: dilrasan
    May 24, 2011
    362
    8
    0
    එලකිරි ‍එකේ ඉන්න අයියලා,අක්කලා,නංගිලා & මල්ලිලා හැමෝගෙන්ම පොඩි උදවුවක් ඔනේ. මම බ්ලොග් එකක් පටන් ගත්තා. :cool::cool:

    මෙතන ක්ලික් කරන්නකෝ
    http://sinhalasoft.blogspot.com

    මේ ගැන කවුරුත් තාම දන්නෙ නෑනේ. ඒ නිසා එළකිරි එකේ කස්ටිය දන්න හැමෝටම මේ ගැන කියනවද? තාම බ්ලොග් එක පටන් ගත්ත විතරයි. හැමදාම ගිහින් බලන්න මොනවම හරි අලුත් දෙයක් තියනවා. තරහ නැතුව බ්ලොග් එකේ කමෙන්ට් එකකුත් දාල යන්න.

    බ්ලොග් එකේ හැමදේම free දෙන්නේ.
    :cool: Api balannamkooo