A/l Subject selection help.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    hi friends,

    mata podi help ekak ona. mata poaddak dagana ona A/l walata dan aluthen dapu technology subject eka karapu aya innawada kiyala. e gollonta campus yanna puluwan mona wage course walatada kiyala.

    ewagema technology karana ekata commerce karana ekada hoda? TEc karala AAT karana eka hodaida?

    please me gana danna kenek wisthara kiyanwada?:cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා සරසවි වරම් ලැබූ සිසුන්ට ප්‍රදාන උපාධි පාඨමාලා 3ක් තෝරගන්න පුලුවන්.

    ඒවා නම්,

    1) Bachelor of Engineering Technology
    2) Bachelor of Bio System Technology
    3) Bachelor of Information Communication Technology

    Bachelor of Engineering Technology
    Bachelor of Engineering Technology හැදෑරීමට නම් ඉන්ජිනේරු තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව සහ තුන් වන විෂය ලෙස පහත ඒවායින් එකක්සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

    1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
    2)කෘෂි විද්‍යාව
    3)භූගෝල විද්‍යාව
    4)ගෘහ විද්‍යාව
    5)ගිණුම්කරණය
    6)ඉංග්‍රීසි භාෂාව
    7)සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    8)චිත්‍ර
    9)ව්‍යාපාර අධ්‍යයනය
    10)ආර්ථික විද්‍යාව

    Bachelor of Engineering Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    කැලණිය විශ්වවිද්‍යාලය
    යාපනය විශ්වවිද්‍යාලය
    රුහුණ විශ්වවිද්‍යාලය
    සබරගමුව විශ්වවිද්‍යාලය
    රජරට විශ්වවිද්‍යාලය
    වයඹ විශ්වවිද්‍යාලය
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

    Bachelor of Bio System Technology
    Bachelor of Bio System Technology හැදෑරීමට නම් ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව තුන් වන විෂය ලෙස පහත ඒවායින් එකක්සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

    1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
    2)කෘෂි විද්‍යාව
    3)භූගෝල විද්‍යාව
    4)ගෘහ විද්‍යාව
    5)ගිණුම්කරණය
    6)ඉංග්‍රීසි භාෂාව
    7)සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    8)චිත්‍ර
    9)ව්‍යාපාර අධ්‍යයනය
    10)ආර්ථික විද්‍යාව

    Bachelor of Bio System Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    යාපනය විශ්වවිද්‍යාලය
    සබරගමුව විශ්වවිද්‍යාලය
    රජරට විශ්වවිද්‍යාලය
    වයඹ විශ්වවිද්‍යාලය
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
    නැගෙනහිර විශ්වවිද්‍යාලය
    අග්නිදිග විශ්වවිද්‍යාලය

    Bachelor of Information Communication Technology
    Bachelor of Information Communication Technology හැදෑරීමට නම් ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව තුන් වන විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

    Bachelor of Information Communication Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    කැලණිය විශ්වවිද්‍යාලය
    යාපනය විශ්වවිද්‍යාලය
    රුහුණ විශ්වවිද්‍යාලය
    අග්නිදිග විශ්වවිද්‍යාලය
    රජරට විශ්වවිද්‍යාලය

    කොමස් කරනවද, ටෙක් කරනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔයාගේ කැමැත්ත මත තමයි.
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    thanks danuwath karata. aththatama mata newey ahuwe. mage nangi kenekta. eyata hariyata thiranayak na. eya subject dekatama kamathi. campus giyata passe thiyena jobs gana ehema dannawada oya? campus yanna abri unot thiyena options monada?
     
    මෙහෙමයි කොමස් කරොත් ලොකු තරගයක් දෙන්න ඕනේ. මොකද කොමස් කරන ලමයි ප්‍රතිශතය වැඩී. ටෙක් වල ඊට සාපේක්ෂව (දැනට) පහසුවෙන් කැම්පස් යන්න පුලුවන්. ටෙක් කරලා කැම්පස් යන්න බැරි වෙන ලමයින්ට ඕනි නම් යුනිවසිටි කොලේජ් කියලා තියන අධ්‍යාපන ආයතන වලට ඇතුළු වෙන්න පුලුවන්. ටෙක් එක්ක අයිටී කලොත් අයිටී වලින් ඉස්සරහට යන්නත් පුලුවන්. ඔය ටෙක් කරද්දි තාක්ෂවේදය සදහා විද්‍යාව කියන විෂය අනිවාර්යයි. ඊට අමතරව ඉන්ජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය කියන විෂයයන් දෙකෙන් එකක් තෝර ගන්න ඕනේ. ඒ තෝරගන්න විෂයට අනුව කරන කෙනා ජෛව පද්ධති තාක්ෂණවේදය කියන විශය ධාරාවට හෝ ඉන්ජිනේරු තාක්ෂණවේදය විශය ධාරාවට අයිති වෙනවා. රිසාල්ට් එන්නේ ඔය විෂය ධාරාවන් දෙකට වෙන වෙනම. රෑංක් එකත් එහෙමයි. තුන්වෙයි විෂය විදිහට අයිටී හෝ තවත් විෂයයන් 9 කින් එකක් තෝරගන්න පුලුවන්.

    tech_strm.jpg
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා සරසවි වරම් ලැබූ සිසුන්ට ප්‍රදාන උපාධි පාඨමාලා 3ක් තෝරගන්න පුලුවන්.

    ඒවා නම්,

    1) Bachelor of Engineering Technology
    2) Bachelor of Bio System Technology
    3) Bachelor of Information Communication Technology

    Bachelor of Engineering Technology
    Bachelor of Engineering Technology හැදෑරීමට නම් ඉන්ජිනේරු තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව සහ තුන් වන විෂය ලෙස පහත ඒවායින් එකක්සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

    1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
    2)කෘෂි විද්‍යාව
    3)භූගෝල විද්‍යාව
    4)ගෘහ විද්‍යාව
    5)ගිණුම්කරණය
    6)ඉංග්‍රීසි භාෂාව
    7)සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    8)චිත්‍ර
    9)ව්‍යාපාර අධ්‍යයනය
    10)ආර්ථික විද්‍යාව

    Bachelor of Engineering Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    කැලණිය විශ්වවිද්‍යාලය
    යාපනය විශ්වවිද්‍යාලය
    රුහුණ විශ්වවිද්‍යාලය
    සබරගමුව විශ්වවිද්‍යාලය
    රජරට විශ්වවිද්‍යාලය
    වයඹ විශ්වවිද්‍යාලය
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

    Bachelor of Bio System Technology
    Bachelor of Bio System Technology හැදෑරීමට නම් ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව තුන් වන විෂය ලෙස පහත ඒවායින් එකක්සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

    1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
    2)කෘෂි විද්‍යාව
    3)භූගෝල විද්‍යාව
    4)ගෘහ විද්‍යාව
    5)ගිණුම්කරණය
    6)ඉංග්‍රීසි භාෂාව
    7)සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    8)චිත්‍ර
    9)ව්‍යාපාර අධ්‍යයනය
    10)ආර්ථික විද්‍යාව

    Bachelor of Bio System Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    යාපනය විශ්වවිද්‍යාලය
    සබරගමුව විශ්වවිද්‍යාලය
    රජරට විශ්වවිද්‍යාලය
    වයඹ විශ්වවිද්‍යාලය
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
    නැගෙනහිර විශ්වවිද්‍යාලය
    අග්නිදිග විශ්වවිද්‍යාලය

    Bachelor of Information Communication Technology
    Bachelor of Information Communication Technology හැදෑරීමට නම් ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව තුන් වන විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

    Bachelor of Information Communication Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    කැලණිය විශ්වවිද්‍යාලය
    යාපනය විශ්වවිද්‍යාලය
    රුහුණ විශ්වවිද්‍යාලය
    අග්නිදිග විශ්වවිද්‍යාලය
    රජරට විශ්වවිද්‍යාලය

    කොමස් කරනවද, ටෙක් කරනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔයාගේ කැමැත්ත මත තමයි.
    11.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    මෙහෙමයි කොමස් කරොත් ලොකු තරගයක් දෙන්න ඕනේ. මොකද කොමස් කරන ලමයි ප්‍රතිශතය වැඩී. ටෙක් වල ඊට සාපේක්ෂව (දැනට) පහසුවෙන් කැම්පස් යන්න පුලුවන්. ටෙක් කරලා කැම්පස් යන්න බැරි වෙන ලමයින්ට ඕනි නම් යුනිවසිටි කොලේජ් කියලා තියන අධ්‍යාපන ආයතන වලට ඇතුළු වෙන්න පුලුවන්. ටෙක් එක්ක අයිටී කලොත් අයිටී වලින් ඉස්සරහට යන්නත් පුලුවන්. ඔය ටෙක් කරද්දි තාක්ෂවේදය සදහා විද්‍යාව කියන විෂය අනිවාර්යයි. ඊට අමතරව ඉන්ජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය කියන විෂයයන් දෙකෙන් එකක් තෝර ගන්න ඕනේ. ඒ තෝරගන්න විෂයට අනුව කරන කෙනා ජෛව පද්ධති තාක්ෂණවේදය කියන විශය ධාරාවට හෝ ඉන්ජිනේරු තාක්ෂණවේදය විශය ධාරාවට අයිති වෙනවා. රිසාල්ට් එන්නේ ඔය විෂය ධාරාවන් දෙකට වෙන වෙනම. රෑංක් එකත් එහෙමයි. තුන්වෙයි විෂය විදිහට අයිටී හෝ තවත් විෂයයන් 9 කින් එකක් තෝරගන්න පුලුවන්.

    tech_strm.jpg

    ethakota oya eke thiyena IT mada ara maths physics ekka samahara lamay karane? ethakota e gollonge rank enne wenamada? e gollo kohomada campus select wenne?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    hi friends,

    ewagema technology karana ekata commerce karana ekada hoda?

    මේක තිරනය වෙන්නේ එයාගේ කෑමැත්ත මත මචන්.
    සාමන්‍යයෙන් සාමන්‍යපෙල විද්‍යා පාඩම් වලට අකමැති කෙනෙක් නම් ටෙක් කරන්න යන්න එපා

    TEc karala AAT karana eka hodaida?
    මචන් තාම හරි පාත් එකක් හිතලා නැ ව්ගේ පෙන්නේ.
    මේ වැඩේ නම් අපරාදේ
    (ඔනේ දෙයක් ඉගෙන ගන්න එක අපරාදයක් නෙව්යි)
    ඒත් මෙතන වෙනමම එකිනෙක පරස්පර ගතියක් තියෙනවා

    :cool::cool:

    :cool::cool:
     
    Last edited:

    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    Maths puluwnanam maths wlain karanna. Aluthin patan ganna eng fac wlaa oke kattiyai maths karapu kattiyai degollo wen karala karanne. Oken dene tech degree. Maths englagen kapilla enawa aniwa. For sure. Subnevt wala am nam lassanai thama. Eth hoda ng kenek wenna nam maths karannama one. Core eka hadenna.Pitarata nam technician wage thamaoke puluwan . Buddimath thiranayak ganna maths karanna. Goda daganna. Adu z eken yanna onenam palaweni paarama dura school ekakim a.l karanna. Sure eng yanna puluwn. Apita mewa kiyanna kauruth hitiye na.