need a finance partner

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    පොඩි වැඩක් පටන් ගන්න යන්නේ...customersලට ලෝන් ,easy payment ,monthly payment සෙට් කරගන්න finance partner කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද? රිසනබල් interest rate.....