need a help ! උදව්වක් උවමනායි !

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    need a help ! උදව්වක් උවමනායි !

    fb page ekak hadala page ekata post hadala eva boost krla anith social media valata ee add eka danna maseta keeyk vage ganna oneda?
     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මාසෙට 20,000 න් පටන් ගන්න. මාස 06 න් හෝ අවුරුද්දෙන් ගාන වැඩි වෙනවා කියලා agreement එකක් ගහන්න. අයිති කෙනාට admin දෙන්න එපා. admin ට පල්ලෙහා Role එකක් දෙන්න.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    මාසෙට 20,000 න් පටන් ගන්න. මාස 06 න් හෝ අවුරුද්දෙන් ගාන වැඩි වෙනවා කියලා agreement එකක් ගහන්න. අයිති කෙනාට admin දෙන්න එපා. admin ට පල්ලෙහා Role එකක් දෙන්න.

    thankz mchn rep++