Nov 14, 2017
292
54
0
මේකයි මචන් සීන් එක මට ebay එකෙන් mouse එකක් ගෙන්න ගන්න පොඩි ගානක් ඕනි වෙනවා:( (හදිස්සියක්)ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකෙන් ගිහින් exchangers click කරන්න 50ක් clicks ආවනම් හොදටෝම ඇති කරදරයක් නම් සොරි. පුළුවන් කෙනෙක්ට විතරයි :)
මගේ පොස්ට් වලින් ලැබෙන click වලින්ම තමයි අනිත් ගැනත් හොයාගත්තේ දැනට 4.45$k තියෙනවා ඕක 7$ උනානම් හරි
https://www.bestchange.com/?p=382742
 
Last edited:

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔන්න කරා මට දැන් කියපන්කො ඕක මොකක්ද කියලා කලිනුත් එකෙක් දැම්මා වගේ මතකයි ඔහොම එකක් click කරන්න උබමද මතක නෑ
     
    Nov 14, 2017
    292
    54
    0
    ඔන්න කරා මට දැන් කියපන්කො ඕක මොකක්ද කියලා කලිනුත් එකෙක් දැම්මා වගේ මතකයි ඔහොම එකක් click කරන්න උබමද මතක නෑ

    wenna athi machan meke mama witharada manda inne bestchange use karana:no:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඔන්න කරා. :D
    ඕකෙන් බන් ඔයාට ගොඩක් ක්ලික් ඔනානෙ ගානක් හොයාගන්න ඔන්ලයින් සල්ලි හොයන්න වෙන මොකක් හරි කරානම් හරිනේ ඔච්චරම ආසනම් ඒ වැඩේට. :sorry:
     
    • Like
    Reactions: STU26015
    Nov 14, 2017
    292
    54
    0
    ඔන්න කරා. :D
    ඕකෙන් බන් ඔයාට ගොඩක් ක්ලික් ඔනානෙ ගානක් හොයාගන්න ඔන්ලයින් සල්ලි හොයන්න වෙන මොකක් හරි කරානම් හරිනේ ඔච්චරම ආසනම් ඒ වැඩේට. :sorry:

    naa machan meken reload dagannai e wage podi wada walata karanne eka aulak na:D