Need a logo designer.....

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Fix Salary එකක් තියෙන එක පාඩුයි නේ? per logo එක අනුව තියෙනවා නම් හොදයි ගොඩක්.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය ගාණට පාඩුයි නමුත් අළුත් කෙනෙක්ට හොදයි නැගලා එනකම් එතකොට හොද portfolio එකක් හදාගන්න පුලුවන් experiences ටිකකුත් එක්ක.