මට ගොඩක් printouts ගන්න ඔන වෙලා තියනවා..cheap black and white printer එකක් කියපල්ලකො... cartridge/ toner ගනන් අඩු වෙන්නත් ඔනි..help
RePost බුවා;20273784 said:බුම්පි තමා.....
ගොඩාක් තියෙනවා නම් ෆොටෝ කොපි එකක් ගනින් ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් එකක්,,,

monada hoda brand mcn? hp/canon ,samsung ..![]()
10කට විතර Samsung laster printer එකක් තියෙනව නේද මචන්
model එක නම් දන්නෙ නැ
මෙකෙ තේරුම toner එකකින් ගහන්න පුලුවන් කොල 1000 යි කියන එකද ??
එහෙමනම් මට මදිප්රින්ටර් එකක් අරන් ප්‍රින්ට් ගන්න එක පාඩුයි බන්.කොහේ හරි තැනකට දීලා ප්‍රින්ට් කරගනින්.කැම්පස් ලඟ තියෙන ප්‍රින්ට් ශොප් වල ගනන් එහෙම අඩුයි

HP P1102 printer eke cartridge ekakin pages kiyak gahanna puluvanda ?godak printouts gannawa nam laser ekak ganin.
printer eke gaana tikak wedi unath hp wage ewata cartridge hoyanna lesi. refill karannath puluwan. samahara aduwata thiyena ewaye cartridge ganan wedi. samahara ewa refill karanna be e nisa cartridge eke ganan ehemath ahala, refill karanna puluwanda ahala ganin.
mage laga thihyenne HP P1102 printer eka. mekath elakiri thread ekaka dekala gatte. 11,000 wage una. cartridge ona taram thiyenawa refill karannath puluwan.
http://shop.barclays.lk/bc/items.asp?Tp=&iTpStatus=1&Cc=48&CatName=Printers
meke ganan dala thiyenawa
printer eka 3000-4000 ganan wedi unath cartridge ehema ganan adu refill karanna puluwan ekak ganin machan.