Need a Song සිංදුවක් ඕනේ!!!!

chamee777

Member
Dec 8, 2006
4,974
6
0
FAR FAR AWAY
Need a Song සිංදුවක් ඕනේ!!!!

සිංදුවක් උවමනාකර තිබේ

මචන්ලා මචීලා මට මේ සිංදුව තියෙනවනම් දෙන්න

මේ සිංදුව හින්දි ගීතයකින් නිර්මාණය වුන ගීතයක්

තුහිරේ යන හිංදි සිංදුවේ සිංහල සිංදුව තියෙනවන්ම් දෙන්න

ලොකු උදව්වක්...

THUHIRE hindi Song 1 Sinhala Vertion 1 thiyenawanam
Denna Plz ... Big help
 
  • Jul 4, 2009
    7,259
    462
    83

    Sinhala song eka kiyanne kawda ? lagadi apu ekakda ? :rolleyes:
     
    chamee777

    Member
    Dec 8, 2006
    4,974
    6
    0
    FAR FAR AWAY
    සුදු මහත්තයා;5456258 said:
    Sinhala song eka kiyanne kawda ? lagadi apu ekakda ? :rolleyes:

    මචන් මේ සිංදුව කියන කෙනා හරියටම කියන්න දන්නෙ නෑ

    මේක අර සන්ලවර්ස් ලගේ

    නෙයෙල් රාජ් කියනවද මන්දා

    අර කැමීලියා මල් සුවදට සිංදුව කියවන කෙනදා කියලා

    හරියටමි කියන්න බෑ .... මචන්
     
    chamee777

    Member
    Dec 8, 2006
    4,974
    6
    0
    FAR FAR AWAY
    පැටියා;5457583 said:
    OOKA KIYANNE KITHSIRI JAYASEKARA
    TITLE EKA RUHIRE
    :)

    සිංදුව තියෙනවනම් දියන්කෝ මචන්....

    අයියෝ.. මාර හදිස්සියි මචන් ....

    අනේ මන්දා බන්ස්