need a UK SIM for Fiverr verification

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    UK hadala loku wasiyak na fake review business karanna nam hodai. mokada godak top rated sellerla Asian Countries walin enne
     
    • Like
    Reactions: dilann

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වලදී ෆෝන් එකකට දාලා ඇක්ටිව් වෙච්ච සිම් එකක් විතරයි ලංකාවෙදි වැඩ කරන්නෙ. ඒකත් යූස්‌ කරන පැටර්න් එක බලල ඩිස්කනෙක්ට් කරනවා.
     
    • Like
    Reactions: vold3mort

    vold3mort

    Junior member
  • Sep 29, 2019
    45
    14
    8
    UK වලදී ෆෝන් එකකට දාලා ඇක්ටිව් වෙච්ච සිම් එකක් විතරයි ලංකාවෙදි වැඩ කරන්නෙ. ඒකත් යූස්‌ කරන පැටර්න් එක බලල ඩිස්කනෙක්ට් කරනවා.
    ehemda mchn?meka aulk nathi veida?
    https://www.ebay.com/itm/202780763506
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙට අනිද්දා උස්වැටකෙයියාවට යනවා.
    ජීවිතේ පරදුවට තීලා 500£ ට ඇට්ටිව් කරලා දෙනවා ලාබයි ලාබායි....... 🤣🤣

    අර යුකේ බුවා බිස්නස් එක කඩයිද දන්නේ නෑ.....🤣😝
     
    Last edited: