Need a video of a Hair Gel Add. වෙළඳ දැන්වීමක වීඩියෝ එකක් අවශ්‍යයි.

TDKPerera

Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    වෙළඳ දැන්වීමක වීඩියෝ එකක් හොයලා දෙතහැකිද

    මතකද අර hair gel add එකක් තියෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ව motor bike එකේ දාගෙන යනවා, ටික වෙලාවකින් කෙල්ල bike එකේ ඉස්සරහට ඇවිත් handle එකේ වාඩිවෙලා කොල්ලගෙ සාක්කුවෙන් Gel packet එකක් අරං කොල්ලට එක එක hair styles දාන්නෙ... මට හරියට මතක නෑ මොකද්ද add එක කියලා. මතක විදියට නම් Gold hair gel වගේ...

    අන්න ඒ add එක පොඩි වැඩකට උවමනා වෙලා තියෙනවා අපේ short film එකකට. කාටහරි පුළුවන් නම් ඒ video එක හොයලා දෙතහැකිද? Youtube වලින් හරි කමක් නෑ. කව්රු හරි capture කරපු එකක් හරි කමක් නෑ.

    ලොකු උදව්වක්! Thanks!


     
    Last edited: