Need Advice

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    20 කියන්නෙ ලොරි නම්බර් එකක්. අල්ලපුවම බාප්පලගෙන් එපා වෙනව. බලපන්කො දිරැම් . 30 SRI LH30 එකක් තියෙනව. 550/-යි. එන්ජින් සුපිරි. අල්ලපු ගෙදර තියෙන්නෙ. කැමතිනම් කියපන්.PM ME'
     
    • Like
    Reactions: smad

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    oke chassis number eka kotalada manda ban.poddak hodata hoyala ganin ganna kalin.oita wada condition ekak hoya ganna puluwan wei ban oya price ekata.oka passe wadila hadalada koheda pena hatiyata,danna kiyana ekekwa ekka gihin balawapan.
     
    • Like
    Reactions: smad

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    20 කියන්නෙ ලොරි නම්බර් එකක්. අල්ලපුවම බාප්පලගෙන් එපා වෙනව. බලපන්කො දිරැම් . 30 SRI LH30 එකක් තියෙනව. 550/-යි. එන්ජින් සුපිරි. අල්ලපු ගෙදර තියෙන්නෙ. කැමතිනම් කියපන්.PM ME'

    Seriously? ආඩේ LH30 වලට එච්චර ආස නෑ බන්. AC හදාගන්ඩ වත් පුලුවන් එකක් ගත්ත නම් හොඳයි නේද. කොහෙද තියෙන්නෙ?
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    oke chassis number eka kotalada manda ban.poddak hodata hoyala ganin ganna kalin.oita wada condition ekak hoya ganna puluwan wei ban oya price ekata.oka passe wadila hadalada koheda pena hatiyata,danna kiyana ekekwa ekka gihin balawapan.

    ok thanks ban
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    price wadiy neda? delica ekak balanna tika aduwata, hoda ekak set wei
    good luck!

    L300 / LH30 nogena eta wada aluth model ekakata yanda kiyala ban baluwe. Shell model ekakata hari PO5 ekakata hari.
    Eth ewa aspa ganan ne ban kiyanne...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වැඩි දෙනාගේ අකමැත්ත නිසා මේ වාහනය අත්හරිමි...
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මේක ත්‍රෙඩ් එකට අදාල නෑ, මේ photos ගත්ත camera එක මොකද්ද? ෆෝන් කැම් එකක් ද? dslr එකක්ද එහෙම නෙවෙයි නේද?
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේක ත්‍රෙඩ් එකට අදාල නෑ, මේ photos ගත්ත camera එක මොකද්ද? ෆෝන් කැම් එකක් ද? dslr එකක්ද එහෙම නෙවෙයි නේද?

    මගෙ S8 එකෙන් බන් ගත්තෙ.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ලෙඩ ගොඩවල් ගන්න පිස්සුද බන්

    මොනා කරන්ඩද බන්. අතේ තියන ගානට නෙ ගන්ඩ පුලුවන්. ලීස් ලෝන් දාල ණය වෙනවට වඩා අතේ තියන ගානට එකක් ගත්තම හිරවෙනව අඩුයි.
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මොනා කරන්ඩද බන්. අතේ තියන ගානට නෙ ගන්ඩ පුලුවන්. ලීස් ලෝන් දාල ණය වෙනවට වඩා අතේ තියන ගානට එකක් ගත්තම හිරවෙනව අඩුයි.

    බොරු සෝ එකට දරන්න බැරි ගණන් වලින් අරන් වැඩක් නැහැ හැබයි එහෙම කියලා ලෙඩ ගොඩවල් ගන්න එපා , සතියට සැරයක් මොනාට හරි ගරාජ් එකේ තියන්න වෙයි .

    හොදම දේ තව ටිකක් එකතු කරන් වාඩාත් හොද දෙකට යන එක

    නැත්නම් හොද එකක් ලිස් දාලා අරන් හයර් දුවන්න දාන එක
     
    • Like
    Reactions: smad