20 කියන්නෙ ලොරි නම්බර් එකක්. අල්ලපුවම බාප්පලගෙන් එපා වෙනව. බලපන්කො දිරැම් . 30 SRI LH30 එකක් තියෙනව. 550/-යි. එන්ජින් සුපිරි. අල්ලපු ගෙදර තියෙන්නෙ. කැමතිනම් කියපන්.PM ME'
oke chassis number eka kotalada manda ban.poddak hodata hoyala ganin ganna kalin.oita wada condition ekak hoya ganna puluwan wei ban oya price ekata.oka passe wadila hadalada koheda pena hatiyata,danna kiyana ekekwa ekka gihin balawapan.
price wadiy neda? delica ekak balanna tika aduwata, hoda ekak set wei
good luck!
adow petrol ekak ne ovva giye laksha 3-4 ban ganna epa siravatama mokada ubata passe vikunaganna giyoth hena padui ban
මේක ත්‍රෙඩ් එකට අදාල නෑ, මේ photos ගත්ත camera එක මොකද්ද? ෆෝන් කැම් එකක් ද? dslr එකක්ද එහෙම නෙවෙයි නේද?
ලෙඩ ගොඩවල් ගන්න පිස්සුද බන්
මොනා කරන්ඩද බන්. අතේ තියන ගානට නෙ ගන්ඩ පුලුවන්. ලීස් ලෝන් දාල ණය වෙනවට වඩා අතේ තියන ගානට එකක් ගත්තම හිරවෙනව අඩුයි.