find a way to talk with her the you can see if she like to talk with you, it's mean their is a chance for further step. keep trying.
Ubala waga ayata tami ban kello labenna ona et karmata kelloth yanna ne badu karyo gawataමටත් ආසයි ආදරය කරන්න කෙල්ලෙක්ට![]()
Ubala waga ayata tami ban kello labenna ona et karmata kelloth yanna ne badu karyo gawata





eknam sirawata atta banUbala waga ayata tami ban kello labenna ona et karmata kelloth yanna ne badu karyo gawata
ow ban antimata ahnsaka kollon ga aga allannawasirawata bn math oka hondata dakala thiyana deyak
anthimata badu karayoth ekka karanna thiyana okkoma sellan tika natala ara kalin passen apu kollath ekka set wenawa![]()
Good Luck machan...
advices nam hugak labila thiyenawa... thamange welawa awama hamadeyakma wenna oni vidihata sidda wei
jaya wewa!!!
machan hina wela hari tiken tika fit weyan.. ethakota ubatama therei wade geniyanna ona widiya...





Thx bromulinma kellata ube hite mewwa ekak tiyenawa kiyala pennapan..labena prthicharaya anuwa idiriya gana hithanna..gud luck![]()



මටත් කලින් ඔහොමයි. මේක බලපන්. මේකෙ කියනව කොහොමද මුලපුරන්නෙ කියල. මටනම් හරි ගියා![]()
![]()


THx banyou should ask her out before someone else does![]()

කෙල්ලො වැඩිය නැ කිව්ව නිසා ඉන්න එවුන්ට තරගෙ වැඩි ඇති
ඉන්න එකම් කෙල්ල, උබට කෙල්ලෙ කුත් නැති ඔය වැඩෙට බහින්න එපා
හිතල බලපන් උබ ඒ කෙල්ලට කැමැති මොකද කියලා
උබට 23ක් වෙනවා කියන්නෙ දැන් සෙල්ලක් කාරකටම් වත් අත්දැකිම් ලබාගන්නවත් ලව් කරන එක මෝඩ වැඩක්
උබ මේ කෙල්ලට කැමැති නම් පොඩ්ඩක් හැංගිලා තියෙන කොලු කම එලියට අරන් වැඩෙ ගොඩ දාගනින්
උබ බය වෙන්න එපා මේකේ ඉන්න වැඩ්ඩො ටික උබට දෙයි හොද Advice ටිකක්
එක්කෝ උබ ගොඩ, නැත්තං ලෝඩ


kellek kollek ge lassana balanne na
eka nan hondatama theruna mata langadi wechcha scene ekakin passe
ekita puluwan tharan udaw karapan, ekak kiyannan eki passen yanna nan epa gas ambalayek wage
kello akamathima deyak horen hangi hangi passen ena kollonta



number eka/facebook prof eka illaganin



Mei POST eka FOLLOW karanna. KOLLO 8 kma TEST karala GODA giya. http://www.elakiri.lk/forum/showpost.php?p=15756422&postcount=174![]()

