Need for Speed Film

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Need-for-Speed-movie-logo.png



    ලෝකය පුරා ඉමහත් ජනප්‍රිය
    Need For Speed පරිගණක ක්‍රීඩාව චිත්‍රපටියක් විදියට හදන්න දැන් පටන් අරන් තියෙනවා.
    අපි හැමෝම 1පාරක් නොවේ කිහිප වරක් finished කරපු maxxa game 1ක් නේද
    Need For Speed කියන්නේ... මෙහි රංගනයෙන් දායක වන්නේ Aaron Paul,
    Dominic Cooper, Dakota Johnson වගේ නළු නිලියන් හා තවත් car
    ගොඩක් මේ film එකට යොදාගෙන තියෙනවාලු. ඔන්න මම රගපාන නළු නිලියන්
    හා එම චිත්‍රපටයට යොදා ගත් කාර් වල ෆොටෝ එහෙමත් දාන්නම්... 2014 දි තමයි
    Films එක Relese කරනවා කියලා දැනට අන්තර් ජලය මගින් කියන්නෙ.



    Aaron Paul
    aaron_paul_1.jpg


    Dominic Cooper
    dominic-cooper.jpeg


    Dakota Johnson
    Johnson(1).jpg


    Saleen S7
    1347620525.jpg


    Koenigsegg Agera R
    koenigsegg-agera-r-1024x680.jpg


    McLaren P1
    mclaren-p1-paris.jpg


    Bugatti Veyron Super Sport
    Bugatti-Veyron-Super-Sport-3.jpg


    මේ තියෙන්නේ ට්‍රේලර් එකක්..

    උපුටාගැනිමකි..
     
    • Like
    Reactions: sandaru d