Need for Speed: Most Wanted කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    රොක්පෝර්ට් නගරයේ නීතිවිරෝධී මාර්ග ධාවන තරගයන්ට වැට බදින්න උත්සාහ කරන පොලිස් නිලධාරියෙක්, නගරයට අළුතෙන්ම පැමිණෙන සුපිරි තරගකරුවෙක්, ඔහුට උදව් කරන සුන්දර තරුණියක් සහ ඒ තරගකරුවාගෙන් මෝටර් රථය සහ තරුණියව ඩැහැ ගැනීමට සටන් කරන ප්‍රතිවාදීන් පිරිසක්...... මේ ඇමරිකාවේ පොලිසියට අත්‍යාවශ්‍ය මාර්ග ධාවන තරගකරුවන්ගේ කළු ලැයිස්තුවේ කතාවයි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C