Need help from sony ericsson users...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම මීට කලින් sony ericsson ෆොන් පාවිච්චි කරලා නෑ.. මම ටික දවසකට කලින් Xperia mini pro ෆොන් එකක් ගත්තා..

    මට පොඩි ප්‍රශ්නයක් වෙලා තියනවා.. මේක charge එකට ගහපුවාම රතුපාට බල්බ් එකක් පත්තු වෙනවා. හැබැයි ඒක 90% චාර්ජ් වුනාම කොල පාට වෙනවා. (100% දී නෙවෙයි )
    චාර්ජ් එකෙන් ගැලෙව්වම බොහොම ඉක්මනට 90% ට බැට්‍රිය බහිනවා..
    මේක xperia series එකේ හැටිද????????????

    කවුරුහරි මේ ගැන දන්නවද?