need help : pcjt @ ijts

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    hello elakiri friends
    mata udawwak ona me ijts eke pcjt gena denaganna
    ape malli eka karanna kiyala inne
    next week tamai registration tiyenne eke
    first class day aka

    makata lankawa saha loke piligenima kohomada
    pcjt ahama karala ihalatama giya aya innawa kyanawane
    elakiri.com membersla innawada pcjt karana

    parts 2kak tiyanawalu eke ocjp ekai jsad kiyala akai
    anit IT dana degree place walata wala responsible price ekak tiyenne meke hebei

    danna kattiya kyanna

    PCJT+new+logo+for+fb.jpg


    http://pcjtsoftwareengineer.ijts.org/2011/05/pcjt-course-contents.html
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Don't go bro. You'll end up all your money once you entered into that shit.
    කට්ටියගේ comments බලන්ඩකො තව ටිකකින්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ah isella mallita meka pennapan....ita passe mallima decide karai...



     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    එක පාරක් ඇතුලට ගියොත් එලියට එන්න වෙන්නේ හිස් අතින්
    අර ඇතුලෙ ඉන්න මාමා උබලව සීන ලෝකෙක තනිකරනවා
    අත්දැකීමෙන් කියමි
    කෙවෙනත් programming languages තියෙනවද ? ආ එකක් දෙකක් ඇති
    ඒවා කිසිම එකක් Ja(ra)Va තරම් powerful නැති බවත් ජාවා වලින් කල ොහැකදෙයක් නැති බවත් හෙතෙම අවධාරණය කර සිටී
    ොරටුයන එකා ෝඩයකබවත් තුන් මුල්ේ එන්නා නියම ජයග්‍රාහකයකු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී

     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එක පාරක් ඇතුලට ගියොත් එලියට එන්න වෙන්නේ හිස් අතින්
    අර ඇතුලෙ ඉන්න මාමා උබලව සීන ලෝකෙක තනිකරනවා
    අත්දැකීමෙන් කියමි
    කෙවෙනත් programming languages තිබුනට ඒවා කිසිම එකක් Ja(ra)Va තරම් powerful නැති බවත් ජාවා වලින් කල ොහැකදෙයක් නැති බවත් හෙතෙම අවධාරණය කර සිටී

    dan macan java igana ganna wena place akak nadda
    c c++ nam dannawa macan java mula idala karanawa na un
    akai yanna baluwa


    tawa comments nadda
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    dan macan java igana ganna wena place akak nadda
    c c++ nam dannawa macan java mula idala karanawa na un
    akai yanna baluwa


    tawa comments nadda

    uba c++,c dannawnam ai java karanna bari? 1ka language ekak dannawanam anith ewa thaniyama igena ganna puluwan ne. mea sites 3na use karapan.

    http://google.com
    http://youtube.com
    http://stackoverflow.com/

    thawa one tharam ewa thiyenawa. okata yanawata wada daahak dewal igena ganna puluwan. good luck
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    yako Java karana onitharam places thiyanega oya magula assema ringanna umbalata pissuda??
    ucsc eke karapanko, onithanaka baya nathuwa kiyanna puluwan
    http://www.ucsc.lk/node/72

    salli gewala risk 1 ganne mokatada bung, kohe giyath kamak naha hondata subject 1 igena ganna kiyapan
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    dan macan java igana ganna wena place akak nadda
    c c++ nam dannawa macan java mula idala karanawa na un
    akai yanna baluwa


    tawa comments nadda



    මචං ඔය PCJT කියලා කරන ප්‍රෝඩාවේ මුල් මාස 6 දි හදන්න කියලා දෙනවා කියන Software එක හදන්න ඉගෙන ගන්න ඕනේම නම් මෙන්න මේ http://www.youtube.com/user/ProgrammingKnowledge
    එක ට පලයන් youtube එකේ වීඩියෝ tutorial වගයක් පට්ටෙටම තෙරෙනවා .අර හොර ගුහාවට යන්න ඕනේ නැහැ .උඹට ජාවා ලැන්ග්වෙජ් එකක් විදියට ඉගෙන ගන්න ඕනේ නම් මේ http://thenewboston.org/tutorials.php ලින්ක් එකට පලයන් .ඒකත් විඩියොස් තියෙන්නේ අර කලින් එක වගේම සිරාවට තෙරෙනවා .OCJP වලට ඉගෙන ගන්න ඕනේ නම් මෙන්න මේ http://cforcomputer.com/books/java/scjp-sun-certified-java-programmer-5.php එකට පලයන් .ජාවා කරන්න IJTS එහෙම නැත්තම් Java institute දැන් නම නම් .යන්න ඕනේ නැහැ .අනික මවං දන්න දන්න එවුවන්ට යන්න දෙන්න නම් එපා ඔය හොර ගුහාවට .
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මෙහමයි මචන් සොෆ්ට් වෙයා හදනවා කියන්නෙ ජාවම නෙවෙයි.ඒකට අදාල තව ගොඩක් ඒව තියෙනව,මම පානදුර බ්‍රාන්ච් එකේ ඔය කෝස් එක කරන කොට ඒ අනික් කොටස් වලට කොළඹ එහෙම සල්ලි අරන් තිබ්බ.ඒත් අපේ සර් නන් ගත්තෙ නෑ.පස්සෙ පානදුර එක වෙනම IJSE කියල පටන් ගත්ත ඔතන තිබ්බ සල්ලි ගැරිල්ල නිසා.එතන ලගදිම අවුට් වෙච්ච බැජ් එකේ කැම්පස් නොගිය ඔක්කොමල දැන් ජොබ්.

    ඉශාන්ත සර් කියන විදියට හැම කෙනාටම මාර්ක් සකර්බර්ග්ල වෙන්න බෑ.එහෙම උනා නම් මේ වෙනකොට FB එක ලංකාවෙ.
    හැම කෙනාටම පටන් ගන්න පුළුවන් තැනක් පෙන්න දෙන තැනක්ට පලයන් FB නැතත් ජොබ් එකක්වත් කරල කන්න බොන්න පටන් ගන්න වෙන නිසා තව අවුරුදු දෙක තුනකින්.සල්ලි විනාස කර ගන්න එපා.හොදට හොයල බලල යන්න.


    මාත් ගියෙ ඔය ඉශාන්ත සර්ගෙ කතාවට රැවටිල.ඒ උනාට මගේ වෙලාවට පානදුර එකට ගියෙ ඒක නිසා සල්ලි ටිකයි කාලෙයි බේරුනා.

    oya deka gena thama mama dane hodatama.iit eke 1yr free karala denawa ijse eke aurudak karama.ehema karapu ayath inawa,oni nan iit ekenma patan ganin
    .anik ewa gena nan dan ne.

    http://www.ijse.lk/
    http://www.iit.ac.lk/