Need help to buy a Pen Drive

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා..මට හොඳ පෙන් එකක් ගන්න ඕනේ..මොනවද හොඳ බ්‍රෑන්ඩ්ස්..8GB වගේ එකක් තමා බැලුවේ..:rolleyes::rolleyes:
    Unity එකේ නම් Kingston එක 1500 වගේ..Imation එක 1800-2000 වගේ..තව මොනවද හොඳ බ්‍රෑන්ඩ්ස්..??
    Kingston එක නම් හොඳ නෑ කියනවා නේද..Speed මදි කියනවා කට්ටිය..:baffled::baffled:
    පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ පෙන් එකක් ගන්න..හොඳ තැනක් එක්ක..ගණන් එහෙමත් දාන්න....:):)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    kingston speed madi thama..............
    baffled5wh.gif
     
    Jun 14, 2011
    533
    28
    0
    .. මම මීට සති දෙකකට ඉස්සෙල්ලා වෙන එක්කෙනෙක්ට Pen එකක් ගත්තා.. 4GB රෑ 1300 වුනා.:baffled::baffled:.. 8GB 2300එක කිව්වා.:growl:. හදිස්සියාට වෙන ශොප් එකක බලන්න හම්බුනේ නෑ.:angry:. ගේන්න කිව්ව එක්කෙනා මට දුන්නේ 2000යි ඉතින් මම 4GBඑකක අරගෙන ආවා..:rolleyes::rolleyes:
    Unity එකෙන්මයි ගත්තේ :love::love:
    kingston
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සින්හබාහු;10907350 said:
    .. මම මීට සති දෙකකට ඉස්සෙල්ලා වෙන එක්කෙනෙක්ට Pen එකක් ගත්තා.. 4GB රෑ 1300 වුනා.:baffled::baffled:.. 8GB 2300එක කිව්වා.:growl:. හදිස්සියාට වෙන ශොප් එකක බලන්න හම්බුනේ නෑ.:angry:. ගේන්න කිව්ව එක්කෙනා මට දුන්නේ 2000යි ඉතින් මම 4GBඑකක අරගෙන ආවා..:rolleyes::rolleyes:
    Unity එකෙන්මයි ගත්තේ :love::love:
    kingston

    උඹ ගියේ 1st floor එකේ යද්දීම තියෙන දකුණු ඇත පැත්තේ කඩේටද..එතන උන් නම් මටත් ඔය ගණන් තාම කිව්වේ..එ වුනාට අනික් තැන් වල නම් මම කිව්වා ගණන් තාම තියෙන්නේ..තව ඉතින් 100/200 වගේ අඩු කරලා දෙයි...:):)