Need help to buy a Printer

chint

Well-known member
  • Oct 3, 2007
    16,231
    407
    83
    cgtech.lk
    මට ‍‍‍ගෙදර පාවිචි කරන්න ‍‍හොද Printer 1ක් කියන්න පුළුවන්ද?
    වැඩිපුරම use ‍‍වෙන්නෙ black and white text print කරන්න.
    රී‍‍ ෆිල් කරන්න ලාබ /‍‍‍ලේසි ‍‍වෙන්නත් ඕනි :yes:
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    mamanam canon IP1300 model eka thama use karnne gedarata nomal mage podi eada tika karaganna mata shape eka mama hithanne 5k vithra printerya