අපි පස්දෙනෙක් මාතර යන්න ඉන්නවා පොඩි ෆන් එකක් ගන්න.
Night Time එකේ පොඩි BBQ එකදාලා බීච් එක අයිනේ ෆන් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ ( මේ විදිය වැඩකට ඔයාලා දන්න ප්ලේස් එකක් තියනවද... ?)
ඔයාලා දන්න මාතර බලන්න යන්න පුළුවන් places තියෙනවද....?
ඕගොල්ලන්ගේ මොනාහරි Suggestion තියෙනවා නම් දෙන්න Friends....
Thanks