ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
එහෙම දෙයක් නෑ බන්,
Mac OS version එකක්ද...?
ow bn mehema thiyanne
Operating system: Mac OS X 10.5 Intel/10.6 Intel
meka intel use karanna puluwan da
Mac කියන්නේ වෙනම operating system එකක් ඒ වගේම වෙනම hardware,
Apple computers එන්නේ මැක් වලින්
සාමාන්‍යයෙන් Mac තියෙන එකකට intel hardware support කරන්නේ නෑ
