ඇලජි වෙන්නෙ වැඩිහරියක් ගෑණුන්ට ඔය එක එක ජාතියෙ ඒව දාපු ප්රොඩක්ස් පාවිච්චි කරන්ඩ ගියාම. මම දන්න විදිහට Fair & Handsome, F&L Max Fairness වගේ ඒව හදන්නෙ ඕන සමකට ගැලපෙන්ඩ.
F&L Max Fairness මමත් කලින් පාවිච්චි කලා ඒත් දැන් මාකට් එකේ තියෙන එක හරි නෑ. මම දන්න විදිහට කලින් ඉන්දියාවෙන් Original එක ගෙනාවෙ. දැන් Unilever එකෙන් හදන්නෙ හෝ පැක් කරන්නෙ මෙහෙදි. ඒ නිසයි දැන් හොද නැත්තෙ.
Janet ඇන්ටිගෙ පිරිමි අයට ගාන්ඩ තියෙන ක්රීම් එක හොදයි. සුදු පාටයි කොළ පාටයි පෙට්ටියක තියෙන්නෙ. ගානත් අඩුයි. බඩුත් හොදයි. කිසි අවුලකුත් නෑ...