Need Help

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Machanla buyer kenek ta idamak wikunana kota oppuwe pitapathak dena eka safe da? Hora oppu hadanna puluwanda ehema dunnoth? Kohoma dena ekada safe? Law danuma thiyena ayagen upades pathamai.. :sorry:
     
    • Like
    Reactions: D_Mad

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    bump, hora oppu hadanata one ekekta puluwan, eth ahuwwenawa ban nadu kiwoth hora oppu, mokada oppu wala copy godak than wala thiyanwa. ithin hora oppuwak haduwata ba, gihin hama thanama hoya hoya wenas karanta one. eka amaru wadak. me mama danna tharama thama. wena danna ekek wadi wistara kiyai
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Machanla buyer kenek ta idamak wikunana kota oppuwe pitapathak dena eka safe da? Hora oppu hadanna puluwanda ehema dunnoth? Kohoma dena ekada safe? Law danuma thiyena ayagen upades pathamai.. :sorry:

    ඔප්පුවේ කොපියක් නම් ලැන්ඩ් රෙජිස්ටර් එකෙනුත් ගන්න පුළුවන් හොරට හදන එකාට. ෆොටෝ කොපියක් දුන්නාට අව්ලක් නැහැ. ඔනේනම් 1නි පිටයි උපලේඛන කොටසයි විතරක් දිපන්.
    ඉඩමේ උබලා පදිංචි නැත්නම් තාප්පේ හරි බෝඩ් එකක හරි - මෙම ඉඩම XXXXXසතු දේපලකි. විමසීම් 07XXXXXXXX කියලා ගහලා තියපන්. -
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    bump, hora oppu hadanata one ekekta puluwan, eth ahuwwenawa ban nadu kiwoth hora oppu, mokada oppu wala copy godak than wala thiyanwa. ithin hora oppuwak haduwata ba, gihin hama thanama hoya hoya wenas karanta one. eka amaru wadak. me mama danna tharama thama. wena danna ekek wadi wistara kiyai

    ඔප්පු කොපි තියෙන්නේ 3යි. ලියපු නොතාරිස් / අයිතිකාරයා / ලැන්ඩ් රෙජිස්ටර්
     
    Thanks macho
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඔප්පුවේ කොපියක් නම් ලැන්ඩ් රෙජිස්ටර් එකෙනුත් ගන්න පුළුවන් හොරට හදන එකාට. ෆොටෝ කොපියක් දුන්නාට අව්ලක් නැහැ. ඔනේනම් 1නි පිටයි උපලේඛන කොටසයි විතරක් දිපන්.
    ඉඩමේ උබලා පදිංචි නැත්නම් තාප්පේ හරි බෝඩ් එකක හරි - මෙම ඉඩම XXXXXසතු දේපලකි. විමසීම් 07XXXXXXXX කියලා ගහලා තියපන්. -

    ඔප්පු කොපි තියෙන්නේ 3යි. ලියපු නොතාරිස් / අයිතිකාරයා / ලැන්ඩ් රෙජිස්ටර්
    Thanks machan
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උබ ඔප්පුවේ කොපියක් නොදී කොහොමද ඒ මනුස්සයා ඔප්පුව පිරිසිදු එකක්ද කියල හොයල බලන්නේ. ඔප්පු කොපියකින් හොර වැඩ කරන්න බෑ.

    හොර ඔප්පු හදන උන්ට කොපි ඕනේ නෑ.. කොපිය කච්චේරියෙන් ඌ අරගනී ලෙසට...
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    උබ ඔප්පුවේ කොපියක් නොදී කොහොමද ඒ මනුස්සයා ඔප්පුව පිරිසිදු එකක්ද කියල හොයල බලන්නේ. ඔප්පු කොපියකින් හොර වැඩ කරන්න බෑ.

    හොර ඔප්පු හදන උන්ට කොපි ඕනේ නෑ.. කොපිය කච්චේරියෙන් ඌ අරගනී ලෙසට...
    eekane bang.. ape mee maha ewunge manas gaatha... thanks kolla ;)