Need job

I dream

Member
Feb 10, 2010
455
24
0
35
Hatton
Machanla mata thaama job ekak nae..:sorry: 24 years wenawa wayasa..girl friend kenek innawa..aegollange gedharin hoyanne 30000-40000 wedi padiyak ganna kollek..ape love case ekatha dhannawa;) aeth kemathi nae...mata job ekak nethi nisa..
mang dhan godaak interview walatath giya but no result,:eek::eek:..mang diploma in software engineering karala thiyenwa..aeth dhan mathakth nae aewa:sorry::sorry: mata mage jeewithayama epa wela inne..what should I do? :eek::eek:
kellawa bandhanna hadhanawa unge thaaththa....without a job I cant talk to her parents also:sorry::sorry: Please feel free to help me with ur Ideas...Job ekak set karanna puluwannam loku help ekak :love::love::love:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබේ වයස 24 ක් , උනාට උබට එක්ස්පිරියන්ස් නෑ නේ බන්:sorry:. ඒ මදිවට උබ කෙල්ලගේ ගෙදරින් ඒ ගාන පඩි තියෙන කොල්ලෙක් හොයනවා කියලා. උබ ඉන්ටව් ගියාම .ලොකු සැලරි ඉල්ලන එපා.:no::dull:. උබට එක්ස්පිරියන්ස් නෑ නිසා, ඒ වගේ ගානක් දෙන් නෑ කියටව්ත්.:yes: මුලින් අඩු පඩියකට හරි ජොබක් සෙට් කරගෙන ඉදින්,:yes::cool:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උබේ වයස 24 ක් , උනාට උබට එක්ස්පිරියන්ස් නෑ නේ බන්:sorry:. ඒ මදිවට උබ කෙල්ලගේ ගෙදරින් ඒ ගාන පඩි තියෙන කොල්ලෙක් හොයනවා කියලා. උබ ඉන්ටව් ගියාම .ලොකු සැලරි ඉල්ලන එපා.:no::dull:. උබට එක්ස්පිරියන්ස් නෑ නිසා, ඒ වගේ ගානක් දෙන් නෑ කියටව්ත්.:yes: මුලින් අඩු පඩියකට හරි ජොබක් සෙට් කරගෙන ඉදින්,:yes::cool:

    :yes:
     
    mang aeka dhannawa bang..mang kawadhawath interview gihilla loku ganan padi illala nae..:sorry::sorry: basic 20000-25000 thama illuwe..:oo: experience thiyenawa chuttak....1year withara computer shop ekak kala thaniyama:angry:..aeth ae area eke business nethi hindha wehuwa...aekath ekka okkoma iwaray:baffled::baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබට ලක්ෂ 5ක් විතර වියදම් කරන්න පුලුවන් නම් රජයේ බැංකුවකට පැන ගන්න උදව් කරන්න පුුලුවන්. :)
     
    Jul 3, 2012
    1,394
    116
    0
    IT Jobs ma hoyanna epa machan anith categories wala thiena jobs walatath apply karanna Ex:-Computer Operator,Store Assistant,clerk,...etc
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     
    I dream

    Member
    Feb 10, 2010
    455
    24
    0
    35
    Hatton
    උබට ලක්ෂ 5ක් විතර වියදම් කරන්න පුලුවන් නම් රජයේ බැංකුවකට පැන ගන්න උදව් කරන්න පුුලුවන්. :)

    ane bng echchara thibbanam business ekak patan gannawane mang :angry::angry::angry::angry:
     
    උබ ඊලග ඉන්ටෙවිව් එකට යනකොට මේ විදිහට කරලා පලයන්.

    මේක 1

    මේක 2

    උබගේ වැඩ එහෙම හරියට නැති නිසා මොකුත් කියන්න දන්නේ නම් නැහැ. පුළුවන් නම් ඩිප්ලෝමා එක ඩිග්රියක් කරගන්න උත්සහ කරන්න. සොෆ්ට්වෙයා වගේම IT සයිඩ් එකත් ටච් එකේ ඉන්න, දෙකෙන් එකකට පැනපන් මචං.

    පඩිය ගැන හිතන්න එපා බන්, 15000 හරි පලයන්, අවුරුද්දකින් හමාරකින් උබට හොද තැනකට එන්න පුළුවන්. මුලදී 40000ක් ගන්න නම් තැන හොයන්න අමාරුයි උබේ කොලිෆිකේෂන් එක්ක.
    ජය වේවා!!!!
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    magema seen eka.math hoyanwa job ekak elakiriye danna hithanne inne.uba wagema case ekak matath thiyenne.casino eke work kala 1yr echchrai.dip eka cancel una dan eka patan ganna widiyak ne multimedia.dan wena ekak balanawa machan mamath.cab service kakuth kala wena ekek ekka set wela.ekath wahanna una.:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොඳම දේ ඉතින් දන්න දෙයකින් බිස්නස් එකක්වත් පටන් ගන්න පුළුවන් ද බලන එක තමයි ... නැත්තම් උඹ රස්සාවකට ගිහින් 30 - 40 හම්බකරන කාළෙ එනකොට කෙල්ල බැඳල ළමයිත් හම්බෙලා තියෙයි ...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද රුපියල් 30,000 වඩා පඩිගන්නෙ කීයෙන් කීදෙනාද බන්.අපි මෙ දන්න එකෙක් දෙන්නෙක් ගන්න ලොකු ලොකු පඩි ඔලුවෙ තියගෙන හිතන්නෙ මුලු රටම එහෙම පඩි ගන්නව කියල. මචන් මුලින් එක්ස්පීරියන්ස් ටිකක් ගනින්.පුලුවන්නම් තව ටිකක් ඉගන ගනින් . දන්නෙම නැතුව තත්වෙ උසස් වෙයි . හැමදෙටම වෙලාවක් තියෙනවා මචෝ:yes:
     
    I dream

    Member
    Feb 10, 2010
    455
    24
    0
    35
    Hatton
    magema seen eka.math hoyanwa job ekak elakiriye danna hithanne inne.uba wagema case ekak matath thiyenne.casino eke work kala 1yr echchrai.dip eka cancel una dan eka patan ganna widiyak ne multimedia.dan wena ekak balanawa machan mamath.cab service kakuth kala wena ekek ekka set wela.ekath wahanna una.:(

    dpnt worry machan...May god help u...
    ;););)