NEED MEDICAL HELP for my sisters daughter

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො බොහොම දුකයි වෙලා තියන දේ ගැන ... පොඩි එක්කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. ඒ වගේම රිපොර්ට් ටික පුලුවන්නම් අරන් ඉල්ලල තියන අයට දියන් ඒ අය දන්නව කවුද කන්සල්ට් කරන්න පුලුවන් අය හා ඒ ගොල්ලන් අතර තියන කනෙක්ෂන් වලින් උදව් කරන්න පුලුවන්.... අපිට කරන්න පුලුවන් උදව්වක් තියනවනම් කියන්න.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මුලු ත්‍රෙඩ් එකම බැලුවා..
    එලකිරි එකේ ඉන්න මෙම්බර්ල්ස්ස් ගැන හරි සතුටුයි..
    ගොඩාක් අය හොඳ ප්‍රතිචාර දක්වලා තියනවා..

    ඔයාලගේ චූටි දෝනිට ඉක්මන් සුවය පතනවා.

    ඒ වගේම ඔයාගේ පණ්ඩිතයි කියන අක්කටයි අයියටයි ඔයාලගේ අම්මගෙයි තාත්තගෙයි අයියගේයි ඔයාගේයි අගය වටිනාකම ඉක්මනට තේරෙන්න අවශ්‍යය ප්‍රඥාව ලැබෙන්න කියලා පතනවා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ow mama dannawa mewage problem ekakadi elakiri eke inna godak denek help karanawa kiyala. Eth mata ee daruwage parentsla ee scan eka karanawa kiyala confirm karagannakan kisima financial help ekak illanna baha. Eyala karanne eyalata hithena de witarai. Ekata mama kohomahari ape gedara aya ekka discuss karala decision ekakata awata passe kiyannam. Ethakan tikak iwasamu. Oyala hamotama pin. :) :)

    mata penne machan, thawath lamay 2kma inna nisa umbe akkata 3 weni lamaya gena echchara kekkumak nethuwa wage. anyway mama me inna rate poddak hoyala balannam oya kiyana medicine eka aduwata ganna puluwanda kiyalawath.