Need Mobile Phone Help...........

duka

Active member
  • Nov 1, 2007
    260
    57
    28
    Mata kiyanawada below Rs10000 walata ganna thiyana hodama Nokia hari Sony Ericsson hari phone monawada kiyala.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලෝ ඔයා ෆොන් එකෙන් මොන වගේ ඔප්ෂන් ද ඕනේ කියලා කියන්න..
    ඒතකොට ඒ ඔප්ෂන් වලට අනුව ෆොන් එකක් අපේ යාලුවන්ට කියන්න පුලුවන් වෙයි...
    උදා : කැමරා කිව්වාම කැමරාවේ මේගා පික්සල් ප්‍රමාණය කියක් තියෙන්න ඕනේ ද ?
    මෙමරි දාන්න පුලුවන් ෆොන් එකක් ද ඕනේ ?
    යනාදිය...
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    57
    28
    මට කිව්වට මෙක ඔනේ girl කෙනකුට.2mp cam එකක් තිබුනහම ඇති.3G,redio optional.ලෙඩ නතුව පවිච්චි කරන්න පුලුවන් එකක් තමයි බලන්නෙ.දන්න කෙනෙක් හොද model එකක් කියනවද.
     

    ramal123

    Member
    Feb 27, 2010
    86
    1
    0
    Sri Lanka
    I suggest you have a look at Samsung Champ! Its worth your 10K

    Samsung_Champ_C3300.jpg
     
    Last edited: