අලුත් company එකකට Advertising සහ website එකට භාවිතා කිරීම අරමුණ කරගෙන photo-shoot එකක් කරගන්න ඕන වෙලා තියනවා. එළකිරි එකේ කට්ටිය ඉන්නවනම් කියන්න. කලින් කරපු වැඩ කීපයකුත් පෙන්නන්න පුලුවන්නම් හොදයි. number ඒක PM කරන්න