Need POS System and CCTV

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අලුතෙන් පටන් ගන්න restaurant එකකට POS system එකක් සහ CCTV system එකක් ඕන කරලා තියනවා. උබල දන්නා කවුරු හරි ඉන්නවනම් සෙට් කරපන් මචංලා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අහපන් පොඩ්ඩක් MihiChurb ගෙන් මචං. ඌ සිරා සොෆ්ට්වෙයාර් එකක් කරනවා රෙස්ටුරන්ට් වලට. එළකිරි එකේ ඉන්නවා.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අහපන් පොඩ්ඩක් MihiChurb ගෙන් මචං. ඌ සිරා සොෆ්ට්වෙයාර් එකක් කරනවා රෙස්ටුරන්ට් වලට. එළකිරි එකේ ඉන්නවා.

    profile link eka poddak deepanko
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    Machan resturent ekakata kiuwwe ubata kot options ahema tiyanna onada pos system eke
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mchn used karapu CCTV system ekak thiyei Food City ekaka used kale dan shop eka wahanna hadanne camera system eka okkoma denawa 50 kata with DVR 1TB HDD
    7 Camera thiyenawa . 8 CHANNEL DVR eka, + Monitor LCD