Need some help guys.. ජොබ් එක නැති වුනා..

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    මචන්, මගෙ ‌ජොබ් එක නැතිවුනා. මම ෆුල් ටයිම් Freelancing කරන්න හදන්නෙ දැන්, ජොබ් නම් තිත්තම වුනා.. උඹලා ගාව දැනට Outsource කරන්න පුළුවන් වැඩ මොනවා හරි කරගන්න කාව හරි හොයනවනම් මට පුළුවන් කරලා දෙන්න. ඒ කියන්නෙ Graphic Designing, Typing, Data Entry වගේ වැඩ. දැනට මට General skills තියනවා, හැබැයි web development පැත්තෙන් මම ඉගෙන ගන්න පටන් ගත්තා freelancing platform වල වැඩ කරන්න පුලුවන් විදියට යන්න.

    Total lost සීන් එකක් බන් තියෙන්නෙ.. උඹලාට පුලුවන්නම් වචනෙකින් හරි සප් එකක් දියන්... :dull:
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Hold Tight Kiss GIF by Party of Five
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,805
    113
    tracing Geo-location.. ... ...
    ඇයි ආයේ job එකකට නොයන්නේ? මොකක්ද කලින් කරපු job එක?

    Freelancing full time කරන එක risky වැඩක්.. කරන නිසා කියන්නේ.. සල්ලි නම් හම්බෙනවා..

    දැන් මුල ඉඳන් පටන් අරන් කරන එකත් ලොකු challenge එකක්.. මුලදී කට්ටක් කන්න පුළුවන් නම් කරන්න..

    අමාරු වෙද්දි දේවල් අතාරින කෙනෙක් නම් තව පාරක් හිතන්න..
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    332
    418
    63
    මචන්, මගෙ ‌ජොබ් එක නැතිවුනා. මම ෆුල් ටයිම් Freelancing කරන්න හදන්නෙ දැන්, ජොබ් නම් තිත්තම වුනා.. උඹලා ගාව දැනට Outsource කරන්න පුළුවන් වැඩ මොනවා හරි කරගන්න කාව හරි හොයනවනම් මට පුළුවන් කරලා දෙන්න. ඒ කියන්නෙ Graphic Designing, Typing, Data Entry වගේ වැඩ. දැනට මට General skills තියනවා, හැබැයි web development පැත්තෙන් මම ඉගෙන ගන්න පටන් ගත්තා freelancing platform වල වැඩ කරන්න පුලුවන් විදියට යන්න.

    Total lost සීන් එකක් බන් තියෙන්නෙ.. උඹලාට පුලුවන්නම් වචනෙකින් හරි සප් එකක් දියන්... :dull:
    කලින් කරපු ජොබ් එක මොකද්ද ? ජොබ් එක නැති උනේ මොකක් නිසා ද? ජොබ් එකක් ආයේ හොයාගන්න මචං freelance ඒ අතරට කරන්න full ටයිම් ෆ්‍රිලාන්ස් කරන එක එච්චර හොඳ වැඩක් නෙමි අනික ඔයා මුල ඉඳන් පටන් ගන්න කෙනෙක් නේ ඒ නිසා අයේ ජොබක් කරන්න වෙනවා අකමැති උනාට කරන්න දෙයක් නැහැ 😩
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,680
    113
    මොනර තැන්න

    අවුරුදු කීයක් Experience තියනවද? ජොබ් එපා උනේ හිටපු හැම තැනම Toxic ද?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,896
    113
    ඇයි ආයේ job එකකට නොයන්නේ? මොකක්ද කලින් කරපු job එක?

    Freelancing full time කරන එක risky වැඩක්.. කරන නිසා කියන්නේ.. සල්ලි නම් හම්බෙනවා..

    දැන් මුල ඉඳන් පටන් අරන් කරන එකත් ලොකු challenge එකක්.. මුලදී කට්ටක් කන්න පුළුවන් නම් කරන්න..

    අමාරු වෙද්දි දේවල් අතාරින කෙනෙක් නම් තව පාරක් හිතන්න..
    meka atta Freelancing full time karanna patn ganna kalin hodata 2 - 3y wth job netiwa inna puluwan investment tiyenna one.
     
    • Like
    Reactions: sEE_dA_trUth

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    ඇයි ආයේ job එකකට නොයන්නේ? මොකක්ද කලින් කරපු job එක?

    Freelancing full time කරන එක risky වැඩක්.. කරන නිසා කියන්නේ.. සල්ලි නම් හම්බෙනවා..

    දැන් මුල ඉඳන් පටන් අරන් කරන එකත් ලොකු challenge එකක්.. මුලදී කට්ටක් කන්න පුළුවන් නම් කරන්න..

    අමාරු වෙද්දි දේවල් අතාරින කෙනෙක් නම් තව පාරක් හිතන්න..
    කලින් කරපු ජොබ් එක මොකද්ද ? ජොබ් එක නැති උනේ මොකක් නිසා ද? ජොබ් එකක් ආයේ හොයාගන්න මචං freelance ඒ අතරට කරන්න full ටයිම් ෆ්‍රිලාන්ස් කරන එක එච්චර හොඳ වැඩක් නෙමි අනික ඔයා මුල ඉඳන් පටන් ගන්න කෙනෙක් නේ ඒ නිසා අයේ ජොබක් කරන්න වෙනවා අකමැති උනාට කරන්න දෙයක් නැහැ 😩
    අවුරුදු කීයක් Experience තියනවද? ජොබ් එපා උනේ හිටපු හැම තැනම Toxic ද?
    තෑන්ක්ස් මචං Reply වල‌ට, Finance field ඒකේ හිටියෙ මචං, ඉන්න ඒවුන් පට්ට toxic, ලොක්කන්ට නැමිලා අල්ලගන ඉන්න වැඩේ කරන්න බෑ මට. අනික Introvert පට්ටම, මට හිතෙන්නෙ People job ඒකක් හරියන්නෑ මට.. ඒ්ක තමයි මචං, මම 2009 වගේ කාලෙ පොඩ්ඩ පොඩ්ඩ Freelancing කලා, දැන් නම් සෑහෙන්න තරඟෙ වැඩි සීන් ඒකක් තියෙන්නෙ නෙද,,
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාස හයකටවත් වියදම පියව ගන්න සල්ලි නැත්තං, ඉස්සෙල්ලා වෙන ජොබ් එකක් හොයා ගනින් මචන්. ඒ ගමන් freelance කරපන්. හොදම වැඩ්ඩෙක්ට වුනත් පලවෙනි freelance jobs තුන හොයා ගන්න ටිකක් කල් යනවා සහ අමාරුයි බං.
     
    • Like
    Reactions: Ryan08

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    finance field කිව්වට බෑනෙ මචන් , බැංකුවක ඩ්‍රයිවින් කලත් ඉතින් ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ තමයි., හරියටම කල ජොබ් එක කියපන් උපදෙසක් දෙන්නම් ඔය ටයිප්සෙටින් එහෙම මගුල් නෙමේ හරියන වැඩක්
     
    • Like
    Reactions: Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,743
    113
    මචන්, මගෙ ‌ජොබ් එක නැතිවුනා. මම ෆුල් ටයිම් Freelancing කරන්න හදන්නෙ දැන්, ජොබ් නම් තිත්තම වුනා.. උඹලා ගාව දැනට Outsource කරන්න පුළුවන් වැඩ මොනවා හරි කරගන්න කාව හරි හොයනවනම් මට පුළුවන් කරලා දෙන්න. ඒ කියන්නෙ Graphic Designing, Typing, Data Entry වගේ වැඩ. දැනට මට General skills තියනවා, හැබැයි web development පැත්තෙන් මම ඉගෙන ගන්න පටන් ගත්තා freelancing platform වල වැඩ කරන්න පුලුවන් විදියට යන්න.

    Total lost සීන් එකක් බන් තියෙන්නෙ.. උඹලාට පුලුවන්නම් වචනෙකින් හරි සප් එකක් දියන්... :dull:

    ටහුකන්න හොඳ වෙලාවට මේකට සල්ලි දැම්මෙ නැත්තෙ. 🥴 🥴

    දුක හිතෙන ත්‍රෙඩ් දානකොට හෑලි ලියන්න කලින් හැම තිස්සෙම උගෙ පෙර වැරදි එහෙම හොයලා බලන්න ඕනා. 🤭🤭

    බම්ප්
    ඇයි ආයේ job එකකට නොයන්නේ? මොකක්ද කලින් කරපු job එක?

    Freelancing full time කරන එක risky වැඩක්.. කරන නිසා කියන්නේ.. සල්ලි නම් හම්බෙනවා..

    දැන් මුල ඉඳන් පටන් අරන් කරන එකත් ලොකු challenge එකක්.. මුලදී කට්ටක් කන්න පුළුවන් නම් කරන්න..

    අමාරු වෙද්දි දේවල් අතාරින කෙනෙක් නම් තව පාරක් හිතන්න..
    finance field කිව්වට බෑනෙ මචන් , බැංකුවක ඩ්‍රයිවින් කලත් ඉතින් ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ තමයි., හරියටම කල ජොබ් එක කියපන් උපදෙසක් දෙන්නම් ඔය ටයිප්සෙටින් එහෙම මගුල් නෙමේ හරියන වැඩක්
    Wena job ekak krnna ganna eka thama dan hodama de. Eka krna gmn awruddkin freelancing hadagena quit wenna thana hadagnna. Me kaleth ekka oka risky+ competition in graphic + AI
    මාස හයකටවත් වියදම පියව ගන්න සල්ලි නැත්තං, ඉස්සෙල්ලා වෙන ජොබ් එකක් හොයා ගනින් මචන්. ඒ ගමන් freelance කරපන්. හොදම වැඩ්ඩෙක්ට වුනත් පලවෙනි freelance jobs තුන හොයා ගන්න ටිකක් කල් යනවා සහ අමාරුයි බං.
    පුලුවන්නම් ජොබ් එකක් කරන ගමන් freelance වැඩ කරපං මචං
    full time freelance කරන එක රිස්කි වැඩියි
    ------ Post added on Oct 14, 2024 at 12:43 PM
     
    ..
     
    Last edited: