Need someone to check YouTube Comment Bot

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    YT first comment bot එකක් තියෙනව. මට ඒක check කරගන්න උදවුවක් ඕන කාගෙන් හරි. php ගැන පොඩි knowledge එකක් තියෙන කෙනෙක් නම් වඩා හොදයි. genuine result එක මට දැනගන්න ඕන.
    මේ bot එකේ තියෙන විශේශත්වය තමයි යම් චැනල් ටිකක් අපි මේකෙන් follow කලාට පස්සේ අපිට පුලුවන් random comments ඒකේ first comment එක විදියට වැටෙන්න සලස්වන්න automatically ම. කාලය ගොඩක් ඉතුරු වෙන දේවල් මම දැන් බලන්නේ. මොකද එක video එකක්වත් නැතුව subs 100K ගහල ඉන්න YT account follow කරන්නේ මේ මෙතඩ් එක. ඉතින් මටත් අත්හදා බලන්න හිතුනා. මට මේකට උදවු කරන්න පුලුවන් කාටද? inbox කරන්න.

    ජය වේවා!
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,047
    2,278
    113
    Srilanka

    help ekak denna puluwan
     
    • Like
    Reactions: T A R O

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    මේ තියෙන්නේ ඔය වගේම grow කරන channel එකක්, මේ වගේ ඒවා හුගක් comment කරන්නේ live streaming වල. අනික හුගක් පරන account ගන්නේ. තරූ ඔයා test කරාද මේ yt first comment tool එක. එදා දුන්න එක instagram top comment tool එකක්.
    Channel
     
  • May 21, 2011
    297
    41
    28
    අනේ බන් ගොනෝ
    ඔහොම ටූල් දාලා පුක දෙන්න ඕන නැහැ අප්ලෝඩ් නොකර සබ්ලා ගොඩ ගහන්න
    සුපිරි ප්ලේලිස්ට් ටිකක් හදලා ඒවා ප්‍රොමෝට් කලාම ඇති
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මේ තියෙන්නේ ඔය වගේම grow කරන channel එකක්, මේ වගේ ඒවා හුගක් comment කරන්නේ live streaming වල. අනික හුගක් පරන account ගන්නේ. තරූ ඔයා test කරාද මේ yt first comment tool එක. එදා දුන්න එක instagram top comment tool එකක්.
    Channel

    ඔව්. මට ලැබුනෙත් පිටරට එකෙක්ගෙන් ඔය ටූල් එකනම්. මට වෙලාවක් තිබුනෙ නැහැ ඇත්තටම බලන්නවත්. lve stream වලම නෙවෙයි මචන්. අලුතින් එලියට දාන හැම චැනල් එකකටම automatically ඇවිත් wanna be friends, let's become friends වගේ comments වැටෙනව bot වලින්. ගිහින් බැලුවම real subscribers 10K+ වෙලා තියෙන්නේ සමහර චැනල් වල. මේ මෙත්ඩ් එකෙන්ම subs 1 million ගහපු චැනල් එකක් සෑහෙන ප්‍රසිද්ධ වුනා පහුගිය දවසක. ඒක report කරල banned කෙරෙවුවා. නමුත් තවමත් ලස්සනට run වෙන චැනල් තියෙනව interval එකක් එක්ක spam නොවෙන විදියට.

    මේක බලන්න පොඩ්ඩක්

    මේ ඔක්කොම ඒ විදියේ යන Bot ගැන කියන්නේ.
    github project එකක් ලැබුන. ඒත් බලන්න වෙලාවක් නැහැ.
    https://github.com/BOT-HAT/Youtube-First-Comment-Bot

    මට එකක සෙට් වුනොත් දෙන්නම්.
     
    • Like
    • Love
    Reactions: supunrav and gima23

    එල bro, මටත් set උනොත් මම test කරලා දාන්නම් මේකට.
     
    • Like
    Reactions: T A R O