Need suitable Drill for home use

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං ගෙදර පරිචිය ට හොඳ drill එකක් මොකක් ද?

    ලී බඩුවක් ඇණයක් ගහන්න, බිත්තියට මොකක් හරි එල්ලන්න ඇණයක් ගහන්න වගේ වැඩට.

    Screwdrivers පහසුකම් තියන ඒවාත‍් තියෙනවා ද?
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    black and decker ekak ganin tikak ganan thma habai yaka wge wda ape gdr thynwa dn 15 years wge thma kisi awlk na... :yes::yes::yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    නිතර වෑඩ නෑතිනිසා බෑටරි එකක ගන්න එපා
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    portable ekak ganna puluwannam lesy wadata ,heavy duty wada karanne nathnam

    STN_PT-SCD12S2-01_zoom.jpg
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචං ගෙදර පරිචිය ට හොඳ drill එකක් මොකක් ද?

    ලී බඩුවක් ඇණයක් ගහන්න, බිත්තියට මොකක් හරි එල්ලන්න ඇණයක් ගහන්න වගේ වැඩට.

    Screwdrivers පහසුකම් තියන ඒවාත‍් තියෙනවා ද?


    මෙන්න මේකක් මාත් ගත්ත. කියන්න තරම් වරඩක් නැ.

    i-einhell-bt-id-710-e.jpg


    4000/= වගේ මතක.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Impact drill ekak ganin, biththi widinawanam. Chinese nam MEN, DeWalt hondayi.
    Nattam bosch, hitly ganan wadii... dan thiyena black and decker sawuththui
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එ බන් මට ග්‍රින්ඩෙර් එකක් ගන්න ඕනා, පොඩ්ඩක් කියාගෙන යමල්ලකො. ගෙදර වඩට තමා හොයන්නෙ,
    ඒත් හැම දේටම හරියන එකක් නම් වඩා හොදයි
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,639
    8,428
    113
    In Your Heart
    Ape gedara serama Black and Decker. 15yrs wage paranai glinder ekath gindara wage weda. Always stick with genuine branded products. Bit pricey but trouble free and peace of mind