Need to buy a Good 2.1 Speaker System

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ. මට මගේ computer එකට ගන්න හොද Speaker System එකක් කියන්නකෝ. ලොකු ලොකු වැඩ නෑ. සිංදුවක් අහලා ෆිල්ම් එකක් බලන්න තිබුබා නම් ඇති. ගානත් ෂේප් වෙන්න ඔිනා. මොනාද Brand තියෙන්නේ??? SONICGEAR Quatro2 2.0 හොදයිද? USB Support ඒවා හොදයිද??
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    Microlab M280

    fitted.jpg



    MICROLAB_M280_1.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Microlab is better for budgets.... Bluetooth thiyena ekama balala ganin (M300 BT)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    Price????
    M280 මොඩෙල් එක ගනින් ඒක විතරයි හොද ඕකේ :yes:
    අනිත් ඒවාගේ කාලයත් එක්ක ලෙඩ එනවා..
    රු.3000-3500 අතර මිලකට ගන්න පුලුවන්.
    මගේ එකට අවුරුදු 10 ක් දැන් තවම හොදට වැඩ..:yes:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    M280 මොඩෙල් එක ගනින් ඒක විතරයි හොද ඕකේ :yes:
    අනිත් ඒවාගේ කාලයත් එක්ක ලෙඩ එනවා..
    රු.3000-3500 අතර මිලකට ගන්න පුලුවන්.
    මගේ එකට අවුරුදු 10 ක් දැන් තවම හොදට වැඩ..:yes:
    3000?
     
    • Like
    Reactions: charitha2011

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"


    මම රෙකමන්ඩ් කරන එකම 2.1 speaker system එක
    Logitech Z625
    මගෙන් අහලා ගත්ත හැම එකාම අහන සින්දුවක් සින්දුවක් ගානෙ තාම පි‍ං දෙනවා, :D

    THX 80Hz bass එක්ක පට්ට හයිස් / මිඩ් වොයිස් ෆිල්ම් මියුසික් දෙකටම පට්ට, ගෙවන ගානට සතයක් වත් පාඩු නැ,
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,155
    1,396
    113
    Microlab lage hoda high end ewa andda amchan rs 20,000 wage ganna..unge 3500 eke sounds ara tharam hoda numm unge 20,000 wage eway quality eka JBL wage 1 lak walin uda ewata similar athi
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28


    මම රෙකමන්ඩ් කරන එකම 2.1 speaker system එක
    Logitech Z625
    මගෙන් අහලා ගත්ත හැම එකාම අහන සින්දුවක් සින්දුවක් ගානෙ තාම පි‍ං දෙනවා, :D

    THX 80Hz bass එක්ක පට්ට හයිස් / මිඩ් වොයිස් ෆිල්ම් මියුසික් දෙකටම පට්ට, ගෙවන ගානට සතයක් වත් පාඩු නැ,

    කියක් විතර වෙයිද බං මේක????