යාළුවනේ...
මට Online, 50කට විතර එකවර උගන්වන්න පුළුවන් ක්‍රමයක් දැනගන්න ඕනේ...!
Presentation එකක් ශෙයා කරලා හෝ E-Whiteboard වගේ ක්‍රමයක් භාවිතා කරල ගෙදර ඉදල ඉගෙන ගන්න පුළුවන් සහ මට ගෙදර ඉදල උගන්වන්න පුළුවන් ක්‍රමයක්..
දන්න කෙනෙක් ඉන්නවා නම් සප් එකක් දෙන්න..මම TeamViewer & Skype ට්‍රයි කරා, මීටත් වඩා හොද ක්‍රම තියනවා නම් පොඩි idea එකක් දෙන්න..මේ දවස් වල කරන ලොකු උදව්වක්...

ස්තූතියි රෙප් 15+++