Need Urgent Help ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    සති 2කත උඩදී මගේ NIC එක නැති උනා.

    නැවත NIC එක හදාගන්න කරන්න ඕනේ step ටික දන්නා කෙනෙක් ඉන්නවනම් comment කරන්න .thanks හැමෝටම .

    පොලිස් වාර්තාවක් ඕනද? නැවත apply කරන්න.මුලින්ම කරන්න ඕනේ මොනාද මචන්ලා