Need VITZ 2017/18 ගන්න තැනක් කියපියවු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Kurunegala idan kwda bn wahana lend krnne toyota check krnda yanda 😂 lot num eken auction sheet verify krnda thama wenne bureau veritas thiyena ewa nogena inna tharamata thama hoda.... Jevic jaai hoda milage confirm krgnda withrai...danno danithi....dan custom ekai rmv ekai linkrla tynne e tyddith mehe sale walin thaama game gahanwa!!! 2018 ganna nisa zero milage ma blnda docs wala 2018 thibbata seat belt eken blnda 17 da 18 da kiyla 17 unath zero tyenna puluwan baya wenda epa
    Dan R grade genawata wada krnne rental vehicle delaerlagen gena eka.... Dan adu price walata ho gaala ganne ewa thama..... 17 ekak 20k+ wage duwla tynwam rental car ekak wenda loku idak tynwa!!!!!


    To op: mn kiypu sale deke blna oyata one vehicle eka thibbe nattm wtrak ank ewage blnna lease yanne nattm ara deken price negotiable wei..... Dakapu gaman ganda epa hodata blnna....

    Bureau veritas wala thiyana awula mokakda
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Ba ba. Toyota lanka eken check karanna wahane aran yanna one. Lot number eka gahala wahane auction wechcha auction sheet eka aran compare karanna puluwan sale karaya deepu auction sheet eka ekka. Ethakota balanna puluwan photoshop karapu ekakda kiyala ehema. Original auction sheet eka hariyatama thiyanawa wahane condition eka
    toyota lanka akata wahana aran yanna deida sale walin???godak un ahema denne nane
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මචංලා 2017/18 VITZ එකක් ගන්න ඕනෙ. ‍ගෙන්නන්න කාලයක් නෑ. මේ සතියෙ ගන්න හිතාගෙන ඉන්නෙ. කුරුණෑගල හෝ නුවර හොඳ තැන් තියනවද ගන්න?

    තියන තැන් පොඩ්ඩක් කියන්න

    Mama Anuradhapura, mage wahane daala thiyenne Piliyandala. 2017 Black Colour F Safety Vitz ekak thiyenne, Player ekai, Carpet set ekai thiyenawa.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචංලා 2017/18 VITZ එකක් ගන්න ඕනෙ. ‍ගෙන්නන්න කාලයක් නෑ. මේ සතියෙ ගන්න හිතාගෙන ඉන්නෙ. කුරුණෑගල හෝ නුවර හොඳ තැන් තියනවද ගන්න?

    තියන තැන් පොඩ්ඩක් කියන්න

    2018 තියෙනවා gray color 0 km තියනවා
    2018 පර්පල් color 0 km තියෙනවා

    2017 නම් ඉල්ලේ බන්
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home

    2018 තියෙනවා gray color 0 km තියනවා
    2018 පර්පල් color 0 km තියෙනවා

    2017 නම් ඉල්ලේ බන්

    මම ඔයාට ‌කෝල් කලානෙ අයියා. ඔයා කිවුවෙ ‌ගෙන්නන්න ඔ්නෙ කියල. ‌ගෙනාපුව තියනවද?
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මචංලා 2017/18 VITZ එකක් ගන්න ඕනෙ. ‍ගෙන්නන්න කාලයක් නෑ. මේ සතියෙ ගන්න හිතාගෙන ඉන්නෙ. කුරුණෑගල හෝ නුවර හොඳ තැන් තියනවද ගන්න?

    තියන තැන් පොඩ්ඩක් කියන්න

    හදිස්සි වෙලා නම් වාහන ගන්න එපා මචන්.. :no:
    හොදට හොයල බලලා ගන්න.. :yes:

    නිකන් අමාරුවේ වැටෙන්න වෙයි ;)