Need your valuable feedback

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    උස සුදු ලස්සන එළකිරි යාලුවන්ගෙන් පොඩි feedback එකක් අවශ්යි

    දැන් play කරන්න පටන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. සින්දු කියන්න නම් බැ මේ ටික කියගත්තෙත් බොහොම අමාරුවෙන් 😂

    Guitar ගැහීම සම්බන්දෙන් මොකද හිතන්නේ? තව මොනාද හදාගන්න පුළුවන්?

    Social media නැති නිසා උබල එක්ක බෙදාගන්න හිතුව 🙏

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,156
    113
    අපායෙ දොරකඩ
    උස සුදු ලස්සන එළකිරි යාලුවන්ගෙන් පොඩි feedback එකක් අවශ්යි

    දැන් play කරන්න පටන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. සින්දු කියන්න නම් බැ මේ ටික කියගත්තෙත් බොහොම අමාරුවෙන් 😂

    Guitar ගැහීම සම්බන්දෙන් මොකද හිතන්නේ? තව මොනාද හදාගන්න පුළුවන්?

    Social media නැති නිසා උබල එක්ක බෙදාගන්න හිතුව 🙏

    Nice bro :yes:

    මමත් කවුරුවත් ඉස්සරහ ජීවිතේට සිංදු කියල නෑ මතක විදිහට. මේක දැකල මටත් පොඩි ආතල් එකක් ආව. මේ පරන හින්දි සිංදු දෙකට music දාල දෙන්න බැරිද?

    .
    .

    .
    .
    වෙන අහන අයත් හිටියොත් පොඩ්ඩක් අදහස් කියන් යන්න බලන්න
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    වොයිස් එක ලස්සනයි මචං,එ උනාට තව ප්‍රේක්ටිස් වෙන්න ඔනේ, සෘතියට කියන්න පුරුදු වෙන්න ඔනේ....ගමනක් යන්න පුලුවන් තව පුරුදු පුහුණු වෙලා හිටියොත්...ක්ලැරන්ස් මහත්තයාගේ සිහින ලෝවක් ගහලා දාන්න අහන්න ආසයි...
    බොහොම ස්තූතියි මචං. Pitch එකට කියන එක තමා අමාරුම වැඩේ මට.

    මාත් ආසම සින්දුවක් 😍

    Nice bro :yes:

    මමත් කවුරුවත් ඉස්සරහ ජීවිතේට සිංදු කියල නෑ මතක විදිහට. මේක දැකල මටත් පොඩි ආතල් එකක් ආව. මේ පරන හින්දි සිංදු දෙකට music දාල දෙන්න බැරිද?

    .
    .

    .
    .
    වෙන අහන අයත් හිටියොත් පොඩ්ඩක් අදහස් කියන් යන්න බලන්න

    සුපිරිනේ බන්. උබට හොඳ වොයිස් කන්ට්‍රොල් එකක් තියනවා ලස්සන වොයිස් එකකුත් එක්ක.

    Eastern music නම් වැඩිය දන්නෑ මචං
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    තාලෙට අප්පුඩියක්වත් ගහගන්න බැරි එකෙක් විදිහට මේ කියන්නෙ....

    සංගීතෙනං මාර ලස්සනයි. කටහඬත් ලස්සනයි. සිංදු කිවිල්ලත් මට වඩානං සෑහෙන්න හොඳයි. තව පුරුදු වෙන්න කොලුවෝ....

    අනික...., මේක මම හරිම ආස කරන සිංදුවක්....
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    තාලෙට අප්පුඩියක්වත් ගහගන්න බැරි එකෙක් විදිහට මේ කියන්නෙ....

    සංගීතෙනං මාර ලස්සනයි. කටහඬත් ලස්සනයි. සිංදු කිවිල්ලත් මට වඩානං සෑහෙන්න හොඳයි. තව පුරුදු වෙන්න කොලුවෝ....

    අනික...., මේක මම හරිම ආස කරන සිංදුවක්....
    ane man thawa araka complete kale naa sorry..tikak pramada weyi
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    ane man thawa araka complete kale naa sorry..tikak pramada weyi
    අවුලක් නෑ.. මටත් වැඩ මේ ටිකේ. හිමිහිට දාන්න. ෆ්‍රී ටයිම් එකක...

    වැඩේ කියන්නෙ, දැන් ඔලුවෙ තිබුණ අදහස් ටික අමතකයි....😂
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    උප්.

    පට්ට
    ------ Post added on Jan 14, 2023 at 2:29 PM
    Thanks machan
    තාලෙට අප්පුඩියක්වත් ගහගන්න බැරි එකෙක් විදිහට මේ කියන්නෙ....

    සංගීතෙනං මාර ලස්සනයි. කටහඬත් ලස්සනයි. සිංදු කිවිල්ලත් මට වඩානං සෑහෙන්න හොඳයි. තව පුරුදු වෙන්න කොලුවෝ....

    අනික...., මේක මම හරිම ආස කරන සිංදුවක්....
    Thanks machan. Math asama sinduwak meka. Mara lassana melody ekak thiyennethiyenne
     
    • Love
    • Like
    Reactions: PHBhagya and YESno

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    එළ මචං.. සංගීතය ගැන මෙලෝ දෙයක් නොදන්න නිසා බරසාර විචාරයක් නම් දෙන්න අමාරුයි :baffled:

    Btw, වැඩ කරන අපේ විරුවා සින්දුව guitar එකෙන් ගහන්න පුලුවන්ද :rolleyes:
     
    • Love
    Reactions: Nucleardeath

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    Lassani machan. Thwa purudu wenna. Good luck. 😘
    Ade thanks machan
    එළ මචං.. සංගීතය ගැන මෙලෝ දෙයක් නොදන්න නිසා බරසාර විචාරයක් නම් දෙන්න අමාරුයි :baffled:

    Btw, වැඩ කරන අපේ විරුවා සින්දුව guitar එකෙන් ගහන්න පුලුවන්ද :rolleyes:
    Thanks machan. Gahanna puluwan mata ahennna witharak hemin. Hayyen gahala guti kanna be 😂
     
    • Like
    Reactions: RottenCOLT

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    පහරක් මචන්

    Shape of my heart ගහපන් ඊළඟට

    කවුළු පියන්පත් ගහන්න එපා ඒක ගහපන් violin ඉගෙනගත්ත කාලෙක
     
    • Love
    Reactions: Nucleardeath

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    පහරක් මචන්

    Shape of my heart ගහපන් ඊළඟට

    කවුළු පියන්පත් ගහන්න එපා ඒක ගහපන් violin ඉගෙනගත්ත කාලෙක
    Shape of my heart මාත් ආස සිංදුවක් මචං ඒකේ complicated fingerpicking part එකක් තියෙන්නේ. Try කරලා බලන්න ඕනේ..

    තෑන්ක්ස් මචං feedback එකට
    මියුසික් මගේ ඇඟේ නැති දෙයක්, විචාරය කරන්න තේරෙන්නේ නැහැ. එත් මට ඇහුණු විදිහට සිංදුවයි ප්ලේ එකයි ලස්සණයි
    බොහොම ස්තුතියි Jack London

    ඔය මදැයි බං, මම 2020 සැප්. දිහා ගිටාර් ගහන්න ගත්තේ, මාත් ඔය මට්ටමේ තමා.
    තෑන්ක්ස් බං. Cover එකක් record කරලා දාපන්කො
    වොයිස් අවුලක් ම නෑ
    ගිටාර් ප්ලේ එකේ නං අමුතු මිහිරියාවක් තියේ. අහන් ඉන්න ආසාවක් ආවා.
    Keep it Up dude!
    තෑන්ක්ස් මචං. අහන්නත් සතුටුයි 😍
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    එලනෙ.කාලයක් යනකොට සුපිරි ගානට එවි.දැනුත් මරු බන්.මටත් ආසයි.දිගටම දාපන් විඩියෝ.
     
    • Love
    Reactions: Nucleardeath