Need_A_Prius

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Need a prius 2014 to buy asap
    pearl white , 1st owner , low mileage .....

    :dull::dull:

    prius එකටනම් වඩා Premio එක හොදයි.. Toyota එක්නක්ත්නම්ම ඕනිනම් premio එකක් ගන්න.. නැත්නම් mazda 6 එකත් හොදයි..

    Mazda 6 එකට elakiri review එකකුත් ඇති GT කරපු..

    මේ මම විකුනන්න තියනව දැකපු එකක්..

    https://ikman.lk/en/ad/mazda-6-skyacvtive-2015-for-sale-colombo-2
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    How about a 2018 vitz:dull:

    Vitz hatchback නෙ බන්..
    මූ හොයන්නෙ sedan එකක් වෙන්න ඕනි.. Premio , allion , Mazda 6 තමයි.. මේව hybrid එකක් ගන්නවට වඩා හොදයි..
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    prius එකටනම් වඩා Premio එක හොදයි.. Toyota එක්නක්ත්නම්ම ඕනිනම් premio එකක් ගන්න.. නැත්නම් mazda 6 එකත් හොදයි..

    Mazda 6 එකට elakiri review එකකුත් ඇති GT කරපු..

    මේ මම විකුනන්න තියනව දැකපු එකක්..

    https://ikman.lk/en/ad/mazda-6-skyacvtive-2015-for-sale-colombo-2

    ow machan mata hatchback set wenne naha... habay mage budgt eka 52y ban :sorry::sorry: