negative feedback ekak damuthe?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    අඩෝ චමා උන්ගේ ළඟටම ගිහිල්ලා මොනිටරේ මාරු කරන් ඇවිල්ලා අදට සතියක් වෙනවා. උන් මාරු කරලා දීපු මොනිටරේ පැකේජ් එකට ස්ටෑන්ඩ් එකයි මොනිටර් එකයි සෙට් කරන ඇණ දෙක දාලා නෑ. මම මේ මලකඩ කාපු පරණ ඇණ දෙකක් දාලා දැන් පාවිච්චි කරන්නේ. උන්ට කිව්වම දාන්නම් කිව්වා කුරියර් එකට. උන් එකට සල්ලිත් ගෙවන්නම් කිව්වා. අද වෙනකන් බඩු නෑ. කතා කලාම කියනව සඳුදා දැම්මලු බඩු කුරියර් එකට, පොඩි පැකේජ් එකක් නිසා මිස්ප්ලේස් වෙලාද දන්නේ නැහැල්ලු. දැන් ෆෝන් ආන්සර් කරනෙත් නෑ රිප්ලයි කරන්නෙත් නෑ. මම කිව්වා මුන්ට තාම ස්ටෑන්ඩ් එක සෙට් කරගන්න බැරිවුණ නිසා මොනිටරේ පාවිච්චි කරන්න බැරුව ඉන්නේ කියල.

    මුන්ව කොහොමටත් රෙකමන්ඩ් කරන්න නම් බෑ. මොකද මොනිටරේ අපේ ඉස්සරහවත් නෙමෙයි පැකින් කඩලා බැලුවෙත්. මෙහෙම්මම ගුගල් රිවිව් එකක් දාමුද one star එකක? නැත්තන් මේ ඇන දෙක කඩේකින් වෙනම ගතහැකිද බන්? සයිස් එකවත් නොදැන ගන්න බෑනේ. 🤔

    අපරාදේ මුන්ට ඇන දෙක පවා දාල රිටර්න් කලේ.. නෙදකින්.. 😫

    අන්න දැන් කතා කරලා කියනවා ට්‍රැකින් නම්බර් එක හොයල දෙන්නම්ලු. බලමුකෝ ඒකවත් දෙයිද ආයේ සද්ද නැතුව ඉඳියිද කියල.
    ------ Post added on Oct 23, 2021 at 2:23 PM
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Jj2Gmnq.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    one to one replacement ekak dilath ana dekakata one star review danne uba nm niyama sinhalayek
    ඒක තමා දාන්න කලින් ඇහුවේ. ඇන දෙක නිසා one star දාන එක ගැන

    මෙච්චර දුරින් මොනිටර් එකක් ගන්න හේතුව මොකක්ද?
    ඒ වෙලාවෙ ස්ටොක් තිබ්බේ ඒකෙ විතරනේ.
    එදා ඒක ඒ වෙලාවේ 33ට ගත්තේ නැත්තන් අද ගන්න වෙන ගාන මේ තියෙන්නේ.

    X4SqhkP.png

    ------ Post added on Oct 23, 2021 at 2:32 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ළගටම ගිහිල්ලත් ඇන දෙක දැම්මද කියල බලපු නැති උබටත් නෙගටිව් රිවීව් එකක් දෙන්න ඕනෙ. 😁😁😁 කුරියර් එකට දැම්ම නම් ට්‍රැකින් නම්බර් එක ඉල්ලගනින්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    ළගටම ගිහිල්ලත් ඇන දෙක දැම්මද කියල බලපු නැති උබටත් නෙගටිව් රිවීව් එකක් දෙන්න ඕනෙ. 😁😁😁 කුරියර් එකට දැම්ම නම් ට්‍රැකින් නම්බර් එක ඉල්ලගනින්.
    ඒකට තමයි මේ දෙනකන් ඉන්නේ
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1634997786735.png



    google business page eka close karala.. dan tiyenne wena google bussiness page ekak.. eke reviews 4i tiyenne.

    muge bad reviews wetei kiyala bayatada koheda main google business page eka close karala tiyenne
    ------ Post added on Oct 23, 2021 at 7:37 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    Sira mara dial inne
    sinhalyo wada wenne mun wage ewun nisa
    one to one replacement ekak dilath ana dekakata one star review danne uba nm niyama sinhalayek
    මාර වැඩක්නේ යකෝ,. උන්ගේ අවුල් හදාගනියි කියල නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්න හැදුවම මේකේ උන්ගේ පඩුපුල් ආසනනේ රත් වෙන්නේ.

    link eka dapan
    review 10k dannam
    බඩු ආවා බන්. නෙගටිව් දෙන්න ඕන කුරියර් එකට. සඳුදා දාපු එක අදයි ආවේ. දවල් වරුවම කෝල් කළා කුරියර් එකේ එකෙක් ආන්සර් කලේ නෑ.

    SQTIHbw.png

    ------ Post added on Oct 23, 2021 at 7:51 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    මාර වැඩක්නේ යකෝ,. උන්ගේ අවුල් හදාගනියි කියල නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්න හැදුවම මේකේ උන්ගේ පඩුපුල් ආසනනේ රත් වෙන්නේ.
    කොහොමද ඇණ මිසිං වුණේ සීල්ඩ් පැක් මොනිටර් එකේ?
     
    • Sad
    Reactions: Heshan Daminda