negative feedback ekak damuthe?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,522
    1
    99,673
    113
    33
    Kalutara
    Mehemay ban podi delay ekak neda !
    Hama ekatama digata harahata bad reviews denna ba
    Depattenma balanna ona
    Unta miss unada danne na
    Kalabala wenna epa
    Hamoma kiyanawanam service hoda na kiyala bad reviews demu
    බඩු ආවා බන්. negative දෙන්න ඕන කුරියර් එකට. එක කෝල් එකක් ආන්සර් කලේ නෑනේ මුන් අද දවසටම.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,637
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බඩු ආවා බන්. negative දෙන්න ඕන කුරියර් එකට. එක කෝල් එකක් ආන්සර් කලේ නෑනේ මුන් අද දවසටම.

    sansun wanna mitura
    Corona case assene adagena yanna
    Tikak flexible wemu
    Mage amazon order ekak late
    Why late kiyala ahapu gaman 70$ Dunna sorry kiyala
     
    • Wow
    Reactions: Heshan Daminda

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    මොනිටර් එක කඩේ ඇතුලට ගිහින් කඩල ගෙනාවහම බාර ගන්න එපා
    මම නම් එහෙමයි කලේ, අස්සෙ දාගෙන සීල් කැඩුවා නම් ඒක උඹම තියාගෙන මට වෙන එකක් දියන් කිව්වා
    පස්සෙ උන් අරක මේක කියන් ආපු නිසා මම එහෙම නම් උකා ගනින් කියලා වෙන ශොප් එකකින් ගත්තා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    මොනිටර් එක කඩේ ඇතුලට ගිහින් කඩල ගෙනාවහම බාර ගන්න එපා
    මම නම් එහෙමයි කලේ, අස්සෙ දාගෙන සීල් කැඩුවා නම් ඒක උඹම තියාගෙන මට වෙන එකක් දියන් කිව්වා
    පස්සෙ උන් අරක මේක කියන් ආපු නිසා මම එහෙම නම් උකා ගනින් කියලා වෙන ශොප් එකකින් ගත්තා
    සල්ලි ගෙවලා, ආපහු දෙන්න බැහැ කිව්වොත්?
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    සල්ලි ගෙවලා, ආපහු දෙන්න බැහැ කිව්වොත්?
    සල්ලි ආපහු ඉල්ලන්න උඹට අයිතියක් තියෙනවා
    සීල් එක කැඩුවෙත් උඹ ඉස්සරහා නෙමේ නිසා සල්ලි ඉල්ලුවොත් උන්ට දෙන්න වෙනවා