උබට stand එකත් නැද්ද හම්බුනේ?මාර වැඩක්නේ යකෝ,. උන්ගේ අවුල් හදාගනියි කියල නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්න හැදුවම මේකේ උන්ගේ පඩුපුල් ආසනනේ රත් වෙන්නේ.
බඩු ආවා බන්. නෙගටිව් දෙන්න ඕන කුරියර් එකට. සඳුදා දාපු එක අදයි ආවේ. දවල් වරුවම කෝල් කළා කුරියර් එකේ එකෙක් ආන්සර් කලේ නෑ.
![]()
------ Post added on Oct 23, 2021 at 7:51 PM