මචන්ල, මීගමුව පැත්තෙ beach එක ලග තියෙන හොද hotels මොනවඩ කියල කියපන්කො. 1 night එකකට ඉන්න, pool එකකුත් තියෙන හොද එකක්.
price range එක නම් 8000-9000 වගෙ


price range එක නම් 8000-9000 වගෙ






rani beach ,paradise beach, goldi sand, camlot beach balapan
